IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අත අහිමි දැරියට අලුත් අතක්

ඉන්දියාවේ, මුම්බායි නුවර, ගෝර්ගන් පළාතේ 15 හැවිරිදි දැරියකට අතක් බද්ධ කෙරුණි.

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැනැත්තිය අනම්තා අහ්මද් නමැති මෙම දැරිය බවත් විදෙස් මාධ්‍ය පවසයි.

අනම්තාට ඇගෙල් ඇගේ අත අහිමි වී ඇත්තේ 2022 දී විදුලි සැර වැදීමෙනි. අත උරහිසෙන් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇත.

අනම්තාට බද්ධ කෙරුණේ අනතුරක්  හේතුවෙන් මොළය මියගිය 9 හැවිරිදි දැරියගේ අතක් බව පැවැසෙයි. මෙම දැරිය ඉන්දියාවේ ගුජරාඨයේ සුරාත් නුවර දැරියකි. මෙම සුරාත් නුවර දැරියගේ අතපය පමණක් නොව, සිරුරේ ඉන්ද්‍රියන් ද පරිත්‍යාග කිරීම සිදුවී ඇත.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (0)

අත අහිමි දැරියට අලුත් අතක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 898 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


ඔස්ට්‍රියා මැතිවරණයෙන් නිදහස් පක්ෂය ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 30 19 0

ඔස්ට්‍රියා මහ මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය ඉදිරියට පැමිණ ඇත. නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නේ හර්බට් කිකල්ය. ඔස්ට්‍රියාවේ පාලක පක්ෂය ලෙස ක


විදුහල්පතිනියත්, ගුරුවරියත් සිසුවියත් විවාහ කරගෙන
2024 සැප්තැම්බර් මස 30 58 0

50 හැවිරිදි සෞදි ජාතිකයකු එකම පාසලේ පරිපාලන ප්‍රධානියා, විදුහල්පතිනිය, ගුරුවරියක සහ සිසුවිය විවාහකරගෙන ඇතැයි ගල්ෆ් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය පවසයි.


ඊශ්‍රායලය ගාසා තීරය අමතක කරලා නෑ
2024 සැප්තැම්බර් මස 30 39 0

ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හවුති ඉලක්කවලට පහර දෙන අතරතුරේ, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ද පහර දෙන බව වාර්තා වේ.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 966 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායලයෙන් යේමනයට ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 30 1325 0

යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site