ආහාර ද්‍රව්‍ය භාවිතයෙන් සූපවේදීහු විවිධ නිර්මාණ කරති. මේ අතර විවිධ ආකාරයේ ආහාර භාවිතයෙන් රටවල් කිහිපයක ජාතික කොඩි නිර්මාණය කැර ඇති ආකාරය මේ ඡායාරූපවලින් දැක්වේ.
ඔස්ට්‍රේලියාවේ ජාතික කොඩිය
බ්‍රසීලයේ ජාතික කොඩිය
ප්‍රංශයේ ජාතික කොඩිය
ග්‍රීසියේ ජාතික කොඩිය
ඉන්දියාවේ ජාතික කොඩිය
ඉතාලි ජාතික කොඩිය
ජපානයේ ජාතික කොඩිය
ලෙබනන් ජාතික කොඩිය
දකුණු කොරියාවේ ජාතික කොඩිය
ස්පාඤ්ඤයේ ජාතික කොඩිය
ස්විට්සර්ලන්තයේ ජාතික කොඩිය
වියට්නාමයේ ජාතික කොඩිය
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපූරු ජාතික කොඩි
ජී. Saturday, 10 May 2014 07:21 AM
ඒකත් නරකම නැහැ බොලන් (නි)
නසාරි Saturday, 10 May 2014 05:17 PM
ලඟදි මම දැක්ක ෆේස්බුක් කාර්ඩ්බෝර්ඩ් වීරයෝ ටිකක් සෞදිවල අපේ කට්ටිය එකතුවෙලා නිදහස් දිනය වෙනුවෙන් ලංකාවේ ජාතික කොඩිය කේක් එකක් කපපු හැටි. ඒ පොටෝ එක තියාගෙන අන්තවාදී සෙට් එක නොයකුත් මද ප්‍රචාර ගැන ගියා (අ)
නිමල් Friday, 09 May 2014 11:17 PM
අපේ කොඩිය හැදුවොත් හදපු කෙනාව කයි දේශප්‍රේමියෝ එකතු වෙලා. (ස)
ධර්ම Saturday, 10 May 2014 08:35 AM
ලංකාවේ කොඩියක් තිබුනා නම් අපේ දේශප්‍රේමියෝ ටික ගිනි තියාගෙන මැරෙන්න හදයි (නි)
ගිහාන්සා Saturday, 10 May 2014 06:16 PM
මෙව්වා නම් උද්ඝෝෂණයක් පවත්වන්ඩ අවශ්‍ය කාරණාවක්. (අ)
ප්‍රදීප් Saturday, 10 May 2014 09:43 AM
අපේ 66 වෙනි ජාතික දිනයට සෞදි තානාපති කාර්යාලයේ ජාතික කොඩියේ කෙක් එකක් හදල තිබ්බේ (ස)
උපුල් සමන්ත Saturday, 10 May 2014 07:11 PM
ඒ රටවල බලසේනා සන්විධාන නැතුව ඇති. (ස)
අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 10 May 2014 10:45 AM
අපේ ජාතික කොඩිය කාල හුඟක් කල්.ගහක් ගහක් ගානේ මාස ගණන් එල්ලෙනවා දැකල තියෙනවා. ක්‍රිකට් මැච් කාලෙට තරුණ ළමයින්ගේ ඔලුවේ, කරේ, ඉනේ තමයි ඕක තියෙන්නේ. මම දැකල තියෙනවා බිම එලලා ඒක උඩ ඉඳගෙන මැච් බලනවා. (ස)
ඇල්බට් Sunday, 11 May 2014 01:50 PM
මුලින් කොඩිය කාවි , පස්සේ ජාතිය අනුභව කරාවි .(ස)
සකී Saturday, 10 May 2014 12:37 PM
නැ නැ මෙකයි අපේ ජාතික කොඩිය එයාලට හදන්න හිතන තරම් ලේසි නැ .අපේ රටේ අභිමනයත් ඒ වගේ කියල අපි පෙන්නන ඕන.(අ)
අජිත් Monday, 12 May 2014 08:06 PM
අපූරු නිර්මාණයක්. සම්මතය අභිබවන චින්තනය... (නි)