IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන

මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙයි.

බෝම්බ තර්ජනය කර ඇත්තේ ගුජරාඨ ප්‍රාන්ත වැසියෙකි. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේය. පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, 32 හැවිරිදි ඔහු වෘත්තීයෙන් ඉන්ජින්රුවෙකු බව පැවැසෙයි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (6)

අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන

Kasun Wednesday, 17 July 2024 12:15 PM

එයා අනිවාර්යයෙන්ම සමාජවාදියෙක් ‌විය යුතුයි. අනුන් කාලා ඇඳලා ඉන්නවා පේන්න බැරි ඒ අයට...

:       34       30

මැක්ස් Wednesday, 17 July 2024 12:26 PM

තියෙන අයට ඉරිසියා කරන කුහකයින්ගෙන් සමන්විත දේශපාලන පක්ෂයක් ගුජරාටෙත් තියෙනවා වගේ...

:       36       27

de silva berlin Wednesday, 17 July 2024 12:39 PM

ඔය මගුල දවසකින් දෙකකින් ඉවර කරගන්න බැරිද ? සති ගණනක් තිස්සේ මේක තියෙනවා , ඉතින් බලන් ඉන්න මිනිස්සුන්ට බෝම්බ ගහන්න සිතෙන එක පුදුමයක්ද ? එංගලන්තේ විලියම් කුමාරයාගේ මගුලවත් මෙහෙම ගත්තේ නැහැ දවසෙන් දෙකෙන් ඉවර වුණා , මේ කාලකන්නි දුප්පත් මිනිස්සුන්ගෙන් සුරා ගන්න මුදල් මේවගේ අනවශ්‍ය දේවල් වලට වියදම් කරන හැටි බලන් ඉන්න සමහර අසාධාරණය නොඉවසන මිනිස්සුන්ට උරුජුවල් නගින එක පුදුමයක් නොවේ

:       10       37

Chandima Wednesday, 17 July 2024 04:18 PM

තර්ජනය නොකර ඉඳීවිද දෙනෝ දාහක් වැසිකිලියක් නැතුව රේල් පාරේ වැසිකිලි යන මිනිස්සු ඉන්න රටේ ?

:       0       1

Mahaya Wednesday, 17 July 2024 10:41 PM

පෝස්ට් එකෙන්ම පේනවා මුළු ඇගේම ගොන්කම කියලා. මිනිහෙක් කීයක් හරි වැඩිපුර හම්බ කරගත්තාම ඒ දුප්පත් මිනිස්සුන්ව හූරන් කාලා නෙවෙයි බන්. තමන්ගේ දක්ශතාවෙන් සාර්ථක ව්‍යාපාරයක් කරලා. ඔය වගේ ගොන් අදහස් තියෙන නිසා තමා මමනම් ඔය ජෙප්පොන්ට ඡන්දෙ දෙන්නේ නැත්තේ.

:       1       1

Ruwan De Silva Thursday, 18 July 2024 06:55 AM

2023 දෙසැම්බර් ඉදන්ම මඟුල් කනවා පාරවල් වහලා, පොලිස්සිය හතර වටේ මුම්බායි වල ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට හරිම කරදරයක් මේක. ඕනෑම මනුස්සයෙක්ට කෙන්ති යනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 308 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 553 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 113 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 100 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 112 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2814 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2028 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site