කාන්තාවන්ට සම අයිතීන් හිමිවිය යුතු යැයි අවධාරණය කරමින්, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමින්, අයිස්ලන්ත කාන්තාවෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එක් වූහ.
එම වැඩ වර්ජනයට අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරිය කැත්‍රීන් යාකොබ්ස්ටෝටර් ද එක් වීම සුවිශේෂි සිදුවීමක් විය.
අයිස්ලන්ත මාධ්‍ය වාර්තා කළේ එරට පැවැත්වුණු විශාලතම වැඩ වර්ජනය මෙය බවය.
කාන්තාවන්ට, පිරිමින්ට මෙන්ම සමාන වැටුප් හිමිවිය යුතු බවත්, රැකියා අවස්ථා හිමිවිය යුතු බවත්, වැඩ වර්ජනයට සහභාගී වුණු කාන්තාවෝ පෙන්වා දුන්හ.
විරෝධතා සහ වැඩවර්ජන පැවැත්වුවත් ලෝකයේ කාන්තාවන්ට හිතකරම රට ලෙස වසර 14 ක් තිස්සේ ඉදිරියෙන්ම සිටින්නේ ද අයිස්ලන්තයයි.
(අල් ජසීරා)
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති
PATTA hora Wednesday, 25 October 2023 11:59 AM
ගංජා වැවීම, කුණුහරුප කීම, පිරිමින්ට තගරි දැමීම වගේ අයිතිවාසිකම් ගැන ඉගෙනගන්න ඕනෑ නම් අපේ ඩයනා ගමගේව ගෙනියන්න. අමතර පාඩම් විදියට බෙල්ල පටලවාගෙන ඉස්පිරිතාලේ යන විදිහ උගන්වනවා.
Bamunuarachchi Wednesday, 25 October 2023 08:19 PM
මෝඩයා බය උනාද ගෙදර උන්දැත් ඩයනා වගේ දෙයි සබ්බුව කියලා. ඩයනා ගෙන් අනිත් ගැහැණු ඉගෙන ගනීවි තමන්ට බැන්නොත් බනින්න ගැහැව්වොත් ගහන්න. තුම්සේ හිතන්නේ ගැහැණු පිරිමිත් බයේ ජීවත් වෙන්න ඕනේ කියලාද? මේ ගොයියා ගංජා කිව්ව ගමන් භය වෙලා. ඩයනා ගංජා වවන්න කිව්වේ කැනඩාව වගේ රටවලට විකුනන්න. මේහෙ නිදහසේ ගංජා විකුනන්න තිබෙනවා. ඔහෙලාට බෝක්කු උඩ වාඩිවෙලා උරන්න දෙන්න නොවෙයි.
Bamunuarachchi Wednesday, 25 October 2023 08:25 PM
හරක්කටා, බුරුමුණා කියන නම් තමන්ම දාගත්තේ නැති උනාට PAATA හොරා වගේ නම් තමන්ම දාගන්න මිනිස්සු ඉන්නවා. තමන් විසින් තමන්ම බාල්දු කරගන්න මිනිස්සු අනික් මිනිස්සු බාල්දු කරන එක පුදුම නැහැ. පව් නේද?