IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අයි.එස්. ත්‍රස්තයන් බෙලි කපන දසුන් පොඩ්ඩන්ට විනෝදයක් වෙලා

අයි.එස්. ත්‍රස්තයන් බෙලි කපා සිදු කරන ඝාතන ඇතුළත් දසුන් ලිබියාවේ සහ ඊජිප්තුවේ දරු දැරියන්ට විනෝදයක් වී ඇතැයි විදෙස් පුවත්  වාර්තා කරයි.

ලිබියාවේ ඊජිප්තුවේ සහ ජපානයේ ඇතැම් දරු දැරියන් ක්‍රීඩා කරන්නේ ද අයි.එස්. අළුගෝසුවන් සහ සිරකරුවන් ලෙසය.  

අයි.එස්. ත්‍රස්ත්‍යන්ගේ ම්ලේච්ඡත්වය මෙම දරුවන්ට වීරත්වයක් ගෙන දී ඇති බවත්,  අයි.එස්. ත්‍රස්තයන් මෙම දරුවන්ට ලබා දුන් පුර්වාදර්ශය ඔවුන්ගේ මනස විකෘති කිරීමට සමත් වී ඇති බවත් විචාරකයෝ පෙන්වා දෙති.

ෆේස්බුක් සහ ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා බ්‍රිතාන්‍යයේ වෙසෙන මුස්ලිම් සම්භවයක් ඇති තරුණ දරු දැරියන්ගේ මනස විකෘති කර, ඔවුන් තම සංවිධානය සමඟ එක් කර ගැනීමට අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය කටයුතු කරන බව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ බිය පළ කර ඇත.



අදහස් (0)

අයි.එස්. ත්‍රස්තයන් බෙලි කපන දසුන් පොඩ්ඩන්ට විනෝදයක් වෙලා

රුවන් Friday, 27 February 2015 01:27 PM

ඔය මොන්ටිසොරි යන ළමයි සමග රැඳු නොවේ අපි කතාව වෙන අතකට හරවමු?(අ)

:       0       0

රුවන් Friday, 27 February 2015 01:09 AM

වාසනා මෝඩයෙක් වගේ කියවන්න එපා. මහින්ද මහත්තය නැත්නම් අද අපේ රටේ ඔය උඩ පනින ඔයා වගේ අයට කොළඹ යන්නත් වීසා ගන්න වෙනවා. ඔය මහා ලොකුවට කියන හැමෝම දුෂණ කාරයෝ තමයි. කව්ද එන්නේ ජනතාවට ආදරේට. බොරුවට හිටපු ඇමති වරුන්ගේ දේවල් හොයල රටට පෙන්නලා අනිත් පැත්තෙන් උතුර පාවාදෙනවා. (නදී)

:       0       0

නයන බණ්ඩාර දසනායක Friday, 27 February 2015 03:08 PM

සමන් කියන්නේ යථාර්තය (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 27 February 2015 03:16 AM

රුවන් සහ පිවිතුරුට මගේ ගෞරවය... (නි)

:       0       0

හේමන්ත Friday, 27 February 2015 05:01 PM

වාසනාගේ මොලේ කචල් වෙලාද කොහෙද ? (නදී)

:       0       0

මාලක Friday, 27 February 2015 04:09 AM

මැරිලා ඉපදිච්ච මිනිස්සු ඉන්න රටක ජීවත්වෙන අපි හරි වාසනාවන්ත පිරිසක්. මොකද අලුතින් ඉපදිච්ච අයට අතීතය දැන් මතක නැති වෙලා. වසර 30 යුද්දය හා එහි බිහිසුණු අත්දැකීම් ගැන දන්නේ නැති පිරිස් ගැන ලොකු කණගාටුවක් ඇතිවෙනවා. (නදී)

:       0       0

පිවිතුරු Thursday, 26 February 2015 01:18 PM

ඒක ඇත්ත වාසනා නංගි..ඒ හොරු ටික අර ප්‍රභාකරන් මහත්තයව මැරුවේ නැත්නම් ත්‍රස්තවාදය අවසන් කලේ නැත්නම් ඔයාලට කොච්චර හොද රටක් ඉතුරු වෙනවද..ඕන හැටියේ බඩ පිනුම් ගගහ ඉන්න..ඒ මිනිස්සු කරපු අපරාදෙට හේග් යවන්න කලින් අල්ලලා මෙහෙම එල්ලන්න ඕන.. (අ)

:       0       0

නවීන් Thursday, 26 February 2015 01:22 PM

ධනුෂ්ක නම් කැකිල්ලේ රජතුමාගේ පරම්පරාවේ කෙනෙක්ද කොහෙද (අ)

:       0       0

සොපී Thursday, 26 February 2015 03:47 AM

මේවාට පියවර ගන්න කවුරුත්ම නැද්ද ? (නි)

:       0       0

සදා Friday, 27 February 2015 05:27 AM

වාසනාට වයස අවරුදු 6 ට වැඩි වෙන්න බෑ මන් හිතන්නේ. එයා දන්නේ නෑ මේ රටේ බිහිසුණු මරාගෙන මැරෙන ත්‍රස්ත වාදීන්ගේ යුද්දයක් තිබ්බ කියල. මේගොල්ලෝ වගේ බබාලා දන්නේ පේස්බුක් එකේ යන මොනවා හරි ටිකක් විතරයි.(නදී)

:       0       0

රජින්ද Thursday, 26 February 2015 04:52 AM

තව වැඩිම උනොත් වසර 15 ක් ගතවෙන තැන මේ ලෝකේ යන්නේ කොහාටද කියන එක හරියටම පැහැදිලිව පෙනෙන්න ගන්නවා. ඒ වෙනකොට දරුවන්, දෙමාපියන් සදාකාලික අාඝාදයක ගිලී හමාරයි.(නදී)

:       0       0

සුරවීර Friday, 27 February 2015 05:49 AM

අර වාසනා නංගි ෆේස් බූක් එකෙන් දේශපාලකයන් ගැන ඉගෙන ගතට කෙනෙක් වෙන්න ඕනි.පහු ගිය දවස් ටිකේ ෆේස් බූක් වීරයෝ ටිකක් හිටිය යහපාලනයට කඩේ ගිය.එයාල දන්නේ 2005න් පස්සේ දෙයක් විතරයි රට ගැන.ඔයාල පොඩි වැඩි නංගි.අවබෝධයෙන් හිතන්න මිට වඩා.බලාපොරොත්තු වෙන්න එපා ලස්සන හෙටක් මේ ආණ්ඩුවත් සමග,යහපාලනය සිදුවෙයි උතුරු නැගෙනහිරට. සදාට හොද අවබෝදයක් තියෙනවා රටේ තත්ත්වේ ගැන. (බ)

:       0       0

චින්තක Friday, 27 February 2015 06:17 AM

ඒ එන විදියනම් හරි නෑ.ළමයි ඔය දේවල් වීඩියෝ බලන්න බය නෑ කියන්නේ ඔය දේවල් වලට යොමු වන අවස්ථාවත් වැඩියි.(හේ)

:       0       0

ධනුෂ්ක Thursday, 26 February 2015 05:49 AM

මේ ෆේස්බුක් තහනම් කළා නම් හරි (නි)

:       0       0

හජ සහබ්දීන් Sunday, 01 March 2015 08:08 AM

කිසිම ආගමකට නිගා කරන්න හොද නෑ (දිල්)

:       0       0

සමිත් Thursday, 26 February 2015 05:24 PM

මේවා දෙවියෝ බලයි (නදී)

:       0       0

වාසනා Wednesday, 25 February 2015 06:47 PM

අපේ රටටත් ඕක බෝ වෙන්න තිබුණා කලින් හිටපු හොරු ටික හිටියා නම් (නදී)

:       0       0

චන්දික Friday, 27 February 2015 12:08 PM

දනුෂ්ක හරි .ෆේස්බූක් කියන්නේ කාලේ කන වැඩකට නැති වැඩක් . (හේ)

:       0       0

මංගල Friday, 27 February 2015 12:33 PM

වාසනාට වයස අවරුදු 6 ට වැඩි වෙන්න බෑ ,(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 145 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 138 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 73 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 76 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 319 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 249 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2195 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site