තම රජය අයි.එස්. සටන්කාමීන් මර්ධනය කිරිමට අනුගමනය කරණ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකියැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුව පවසයි. පසුගිය මාස කිහිපයේ දී සටන්කාමීන් මර්ධනය කිරිමට බ්‍රිතාන්‍ය ගත් පියවර සාර්ථක නොවූ බව ආරක්ෂක කමිටුව වැඩිදුරටත් පෙන්වාදෙයි. බ්‍රිතාන්‍යෙය් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටුව අයි.එස්. සටන්කාමීන් මර්ධනය කිරීමට සිදුකරණ ගුවන් ප්‍රහාර සඳහා සියයට හයකින් මූල්‍ය දායකත්වය වැඩි කිරීමට ද තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි.එස්. මර්දනයට බ්‍රිතාන්‍ය කැසකවයි
නාරද Saturday, 07 February 2015 07:40 AM
බලාගෙන මානව හිමිකම් කැඩෙයි (නදී)
සුජිත් Friday, 06 February 2015 08:14 AM
ඉල්ලන් කන්නේ (නදී)
දුමින්ද Friday, 06 February 2015 02:20 AM
එතකොට සිරියාවේදී ආධාර කළේ කවුද? (නි)
හේමන්ත Friday, 06 February 2015 09:44 AM
මේවා මෙයලගේම නිමැවුම්. මුලින් නොසිතන්න ඇති තමන්ටම පාරා වළල්ලක් වේවි කියලා.(හේ)
බණ්ඩා Friday, 06 February 2015 10:00 AM
අයි .එස් . කාරයොන්ට කුඩු වෙලා යන්න සමුල ඝතනයක් කරන්න ඕන ..(හේ)