අල් කයිඩා සංවිධානය නිර්මාණය කළේත් ඊට මූල්‍යය අනුග්‍රහය දැක්වූයේත් ඇමරිකාව බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරන වීඩියෝ පටයක් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතියි.
ඉහත වීඩියෝ පටය සී.එන්.එන් ප්‍රවෘතියක කොටසක් වන අතර එය යූ ටියුබ් වෙබ් අඩවිට මුදා හැරීමෙන් පසු ලොව පුරා පැතිර ගොස් ඇත.
එහි ඇය කියා සිටින්නේ සෝවියට් තර්ජනය හමුවේ සෝවියට් හිතවාදී ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩුවට එරෙහිව සටන් වැදීම සඳහා වසර 30කට කලින් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පිහිටවූ බවයි.
රේගන් ජනාධිපතිවරයා කොංග්‍රසයේ සහයද ඇතිව මෙම කටයුත්තට මැදිහත් වූ බව ඇය පිළිගනී.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අල්කයිඩාවට ඇමෙරිකාව කිරි පොවලා‘
විපුල් Thursday, 06 June 2013 12:24 AM
අපේ අහවල් මහත්තයත් දැන් කියයිද මන්දා එල් ටී ටී යී එක හැදුවේ ඒගොල්ලෝ කියලා. (නි)
ෆාරුක් Wednesday, 05 June 2013 06:46 PM
මොකද්ද මේ කතාවේ තේරුම (දී)
කුමාර Wednesday, 05 June 2013 11:19 AM
කොටින්ට කිරි පොවලා ඊළඟට කන්නේ උන්ගෙන්.(නදී)
ද සිල්වා බෙර්ලින් Wednesday, 05 June 2013 08:53 PM
එල්.ටී.ටී එකටත් කොහොම හරි කිරි පොවා ශක්තිමත් කරන්න. එතකොට තව අවුරුදු 30 පස්සේ කනවෝ කනවෝ කිය කියා ලෝකය වටේ දුවමින් ලෝකේ පෙරලන්න පුළුවන්.(නදී)
සදරුවන් Wednesday, 05 June 2013 03:35 PM
ඉර හද හා සත්‍ය දීර්ඝ කාලයක් ලොවෙන් වසන් කළ නොහැක.(නදී)
සඳරුවන් Wednesday, 05 June 2013 03:38 PM
ඉර හඳ සහ සත්‍යය දීර්ගකාලයක් ලොවෙන් වසන්කළ නොහැක. (නි)
සිල්වා Wednesday, 05 June 2013 12:16 PM
බළලා මල්ලෙන් එළියට පනියි.(නදී)
ඩිරාම් Wednesday, 05 June 2013 03:52 PM
ඇමරිකාව කවද්ද ලෝකෙට හොද දෙයක් කලේ?(නදී)