IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත.

එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්ට්’ පළ කළ බැවිනි.

ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලයට දොස් නැගුවේ ඊශ්‍රායලය ඉකුත් සති අන්තයේ ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙනි.

ඊශ්‍රායලය එම මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරානය පසුගිය පළමු වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු දෙමිනි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මේ වනවිට සැඟවී සිටින බව පැවැසෙයි. කමේනී ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාරයක් එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත.



අදහස් (1)

අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි

සරත් කුමාර Monday, 28 October 2024 03:37 PM

මෙහෙව් නායකයින්ගේ ඇත්තේ අහවල් ආධ්‍යාත්මිකත්වයක්ද? රටක ජනතාවගේ නහයට ලේ සුවඳ අල්ලා, ලේ සොයා දුවන්නට උසිගන්වන්නන් විසින් තනන රට හෝ ලෝකය හෝ කුමක්ද? කාටද? මිහිකතට බරක් පමණක් ම වූ පන්චස්කන්ධ...

:       2       7

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 28 1587 1

එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්


බොලිවියා හිටපු ජනපති මොරාලේස් මරන්න හදලා
2024 ඔක්තෝබර් මස 28 89 0

දකුණු ඇමරිකාවාට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊවෝ මොරේලස්ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එය තමන් ඝාතනය කිරීමට ගත් උත්ස


ගාසාවට දෙදින සටන් විරාමයක්
2024 ඔක්තෝබර් මස 28 78 0

එම දෙදින සටන් විරාමය අතරතුරේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් සිවු දෙනකු නිදහස් කෙරුණු ඇති බවත්, එම සිවු දෙනා වෙනුව


ඊශ්‍රායල බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදී 4 ක් මරුට
2024 ඔක්තෝබර් මස 28 93 0

ඊශ්‍රායලයේ, ටෙල් අවීව් නුවර, ජනාකීර්ණ වීදියක, බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදුණි. එම අවස්ථාවේදී බස් රථ නැවතුම මගීන්ගෙන් පිරී තිබුණු අතර, ට්‍රක් රථය


දමිළ නළු විජේ මැතිවරණ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 28 51 0

ඉන්දීය දෙමළ නළු විජේ, දේශපාලනයට පිවිසෙමින්, සිය මංගල කතාව පැවැත්වීය. ඒ, තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ. පක්ෂය සංවිධානය කළ ‘තමිල්ග වෙටි්‍ර කසාගම්’ ජන රැලියට


ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී
2024 ඔක්තෝබර් මස 28 1552 0

ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 595 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site