ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන්ගේ අනුග්‍රහය යටතේ, අල් කයිඩා සංවිධානය පිහිටුවා අදට වසර 25 ක් ගත ඇති බවත් අද එය ඇමෙරිකාවටම පාරා වළල්ලක් වී ඇතැයි විදෙස් පුවත් විචාරකයෝ පවසති.
අල් කයිඩා සංවිධානය පිහිටුවනු ලැබුවේ පාකිස්තානය කේන්ද්‍රකොට ගනිමිනි. ඒ, සෝවියට්වරු ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරගෙන සිටි අවදියේ දී ඔවුන්ට එරෙහිව සටන් කිරීමටය.
ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන් අල් කයිඩාවට අවි ආයුධ දී ශක්තිමත් කළ බව ප්‍රසිද්ධ රහසකි. අද අල් කයිඩාව පාකිස්තානයෙන් බැහැර වී ඇෆ්ගනිස්තානයේ, මැදපෙරදිග, සහ උතුරු අපි‍්‍රකාව පුරා ද ව්‍යාප්ත වී ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අල් කයිඩාව පිහිටුවා වසර 25 යි
වීර Friday, 16 August 2013 10:52 AM
මාෂා අල්ලාහ්! මුස්ලිම් අධිරාජ්‍ය සිහිනයට වසර 25ක් සම්පූර්ණ වුනා නේද?හැබැයි කියන්න තියෙන්නේ ලංකාව කවදාවත් ඔය අධිරාජ්‍යයට යටත් කරන්න සිංහල අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. (ස)
චන්දි Friday, 16 August 2013 11:27 AM
බුද්ධ රාජ්ජයට අත තියන්නෝ ඔවුන්ගේම විනාශය ළං කරගන්නෝය.... ප්‍රවේශම් වෙන්න. (ස)
පිටිගල Friday, 16 August 2013 11:45 AM
අර ඇත අතීතයේ උණ බටයක් තුල දමාගෙන විෂ ඝෝර සර්පයෙකුට කිරි පොවපු තාපසයා ඒ සර්පයම දෂ්ඨ කර මිය ගිය කතාව සිහිවෙනවා මේක දකිනකොට.... (ස)
මහින්ද Saturday, 17 August 2013 07:43 PM
බුමරංගය නැවත තමන් වෙත එනවා. නැවත එය හොදින් අලවා නැවත පහර දීමට ඇමෙරිකාවට ශක්තිය තියනවා. කැලේ ගසක් නැසීමට කැලේ ගහක්ම යොදා ගැනීම හොද උපක්‍රමයක් (නි)