IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අල් කයිඩා නායකයන් ඉලක්ක කර දිගටම ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කරනවා

ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ සැඟවී සිටින අල් කයිඩා සංවිධානයේ නායකයන් ඉලක්ක කර ගනිමින් දිගටම ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි එරට ආරක්ෂක ලේකම් ලියෝන් පැනේටා පවසයි. ආරක්ෂක ලේකම්වරයා මෙසේ කීවේ ඉන්දියාවේ සංචාරය අවසන් කර ඇෆ්ගනිස්තානය බලා යෑමට නියමිතව සිටිද්දීය. ඇමෙරිකා හමුදා, ඩ්‍රෝන යානා යොදා ගෙන ඉකුත් ඉරිදා (3) එල්ල කළ ප‍්‍රහාරයකින් අල් කයිඩා සංවිධානයේ දෙවැනියා ලෙස සැලැකෙන අබූ යාහා අල් ලිබී ඝාතනය විය. පාකිස්තානයේ පමණක් නොව, යේමනයේ  සහ උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයේ මෙහෙයුම් සැලැසුම් කළේ අබූ යාහා අල් ලිබීය. ඇෆ්ගනිස්තානයේ සහ යේමනයේ ඇමෙරිකා හමුදා ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර සැලැසුම් කළ තැනැත්තා ලෙස ද සී.අයි.ඒ. බුද්ධි අංශය අල් ලිබී හඳුනා ගෙන ඇත. ප‍්‍රධාන පෙළේ අල් කයිඩා නායකයකු ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදා සමත් වීම, ‘ත‍්‍රස්තවාදයට එරෙහි සටනනේදී’ ලැබූ තවත් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් යැයි ඇමෙරිකා රජය පවසයි.



අදහස් (0)

අල් කයිඩා නායකයන් ඉලක්ක කර දිගටම ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කරනවා

දිලාන් Sunday, 10 June 2012 07:21 PM

මුන්ට හොදයි අපිට තමයි නරක.. අපේ රටේ ගොන් පාලකයෝ මේවා ගැන ප්‍රසිද්ධියක් දෙන්නේ නෑනේ!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 54 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 52 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 58 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2807 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5625 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 187 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site