ඌරකු පිට නැගී රැකියාව කරා යන ගොවියෙක් චීනයේ චොන්ග්කුයින්ග් ප්‍රදේශයේ සිටී.
68 හැවිරිදි වන ඔහු ඌරු ගොවිපළක හිමිකරුවෙකි.
ලෙඩ ගාණේ සිටින තමාට ගමන් පහසුව සළසාගැනීමට වාහනයක්ද නොමැති හෙයින් මෙසේ ඌරෙකුගේ පිහිට ලබා ගැනීමට සිතූ බව ඔහු කියයි.
කිලෝ 250 ක බරින් හා අඩි 3 ක උසින් යුතු වන තම ගමන් සගයා තම විධානයන්ට හොඳින් අවනත වන බව ඔහු කියයි.
ගිනි ගහන අව්වද මොර සූරන වැස්සද ඔහුට ගණනක් නැත.කුමන කාලගුණයක වුවද ඔහුගේ ගමන ඌරාගේ පිට මතයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අව්වට වැස්සට දෙකටම ඌරු වාහනේ
කුමාරතුංග Monday, 17 March 2014 09:36 PM
අනේ පවු ඒ අසරණ සතා (දී)
ගාමිණී කුවෙයිට් සිට Tuesday, 18 March 2014 11:26 PM
කව්ද ඌරා? (නදී)
අමිල කටුනායක Wednesday, 19 March 2014 05:35 PM
ගමනට බිමනට සුකර වාහනේ (දී)
ලලිත් ගුණදාස Monday, 17 March 2014 02:11 PM
මේ මිනිහ ඌරට හොඳින් ඉන්න දෙයි ද?(අ)
පිටිග Tuesday, 18 March 2014 12:13 PM
උරු වාහනේ අයිති මහසොනාට නේද? (අ)
ලංකාසිරි Monday, 17 March 2014 03:27 PM
වැඩි කල් නොයා වාහනෙත් විකුණන් කන දවසත් එයි.(නදී).
ගුණවර්ධන Monday, 17 March 2014 03:57 PM
මේ අහිංසක සතාගෙන් වැඩිකල් වැඩගන්න නොලැබේවා කියා ප්‍රර්ථනා කරමි .
ජනිත් Tuesday, 18 March 2014 02:52 PM
මහසෝනගේ වාහනෙත් ඌර නේද? (නදී)
දමිත් Tuesday, 18 March 2014 04:26 PM
නියම වාහනේ, පව් ඒ සතා (දිල්)
ගුනවර්දන Thursday, 20 March 2014 11:00 PM
නැහැ නැහැ පිටිගල මම කිව්වනේ අහිංසක සතා කියලා එකා පව්, .නමුත් පිටිගල අර උඩ යන කෙනා දැක්ක නේද . ඔබ හිතා ගන්නකෝ. (දී)
රත්නායක Tuesday, 18 March 2014 06:01 PM
ගන්නා විට වැඩ වාහනය කනවිටදී එය මස් රසය තමාට කළ උපකාරය අමතක කරන්න එපා කවදාවක් කල පවි පල දෙයි (අ)
රොකි Monday, 17 March 2014 07:17 PM
ඌරා වනාහි පුදුමාකාර වස්තුවක්ය. උගේ ශරීරයේ ඌරු මස්, හැම් බේකන්, බ්ස්ටේක් යනාදී ආහාර වර්ග පල ගන්නවාය. (නදී)
පිටිගල Monday, 17 March 2014 07:56 PM
ගුනවර්දන ඒ කියන්නේ ඉක්මනට ඌරා මැරේවා කියලද? (නදී)