IMG-LOGO

2025 ජනවාරි මස 01 වන බදාදා


ආචාර්ය මන්මෝහන් සිං අවසන් ගමන් යයි

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද (28) පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි. ඒ, නවදිල්ලියේ මහජන ආදාහන භූමියක් වන නිගම්බෝද් ගාට්හිදීය.

ආචාර්ය මන් මෝහන් සිංට ගෞරව දැක්වීමක් ලෙස රට පුරා දින හතක රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉන්දියාව පුරා ජාතික ධජය අඩකුඹු කරනු ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාවේ සැමරුම, ඇතුළු සියලු‍ම නිල වැඩසටහන් ඉදිරි දින හතක කාලයේ අවලංගු කර ඇති බවද පැවැසෙයි.

ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වූයේ 26 වැනිදාය. ඔහු 92 හැවිරිදි වියෙහි පසුවිය. ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ පළමු ශීක් අගමැතිය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ආචාර්ය මන්මෝහන් සිං අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජින්පින් 2025 පිළිගනී
2025 ජනවාරි මස 01 70 0

2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.


2025 පිළිගන්න ලොව පුරා සැමරුම්
2025 ජනවාරි මස 01 543 0

සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.


අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ
2025 ජනවාරි මස 01 1457 0

ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද


සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට
2024 දෙසැම්බර් මස 31 1079 0

සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්‍රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත. එලෙස නව මහා බැංකු අධිපති ධුරය සඳහා පත්කර ඇත්තේ මීට පෙර ස


දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 දෙසැම්බර් මස 31 834 0

දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


අනතුරින් මියගිය අය හදුනා ගැනෙයි
2024 දෙසැම්බර් මස 31 177 0

දකුණු කොරියාවේ ගුවන් අනතුරෙන් මියගිය පිරිස අතුරින් 141 දෙනෙකුගේ ඩී එන් ඒ විශ්ලේෂණය මගින් ඔවුන්ගේ අනන්‍යතාව හඳුනාගෙන ඇත. ඒ, ඩීඑන්ඒ වාර්තා සසදා බලමිනි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 316 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 179 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 158 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site