IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඇදුම් නීතීයට සිසුහු මුහුණ දෙති

උපන් ඇදුමින් ‘‘සැරසී‘‘ දේශන වලට සහභාගී වන්නට හංගේරියාවේ කපොස්වාර් සරසවියේ සිසුහු කටයුතු කළහ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසු සිසුවියන් අඳින පළඳින ආකාරය ගැනත් නීති දැමිමට විරෝධය පළ කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණි.

නව නීති අනුව විශ්වවිද්‍යාලයට පැමිණීමේදී සිසුවියන්ට කොටට ඇඳිමට,වත්සුණු තැවරීමට,තොල් ආලේපන නිය ආලේපන තැවරීම ආදිය සිදු කිරීමට අවසර නැත.සිසුන්ට කොට කලිසම් ඇඳීම,ටී ෂර්ට් ඇඳිමට ආදියට අවසර නැත.

ඇදුම් පැළදුම් ගැන මෙවන් නීති ගොන්නක් පිළිපැදීමට නම් කළ යුත්තේ ඇදුම් නොඇඳ සිටීම බව තීරණය කළ තමන් මෙසේ නිරුවතින් විශ්වවිද්‍යාලයට පැමිණි බව සිසුහු පැවසූහ.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල බළධාරීන්ගේ අදහස වන්නේ වෘත්තිකයන් වීමට අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ඇඳුමේ පැළඳුමේ සිටම තම තමන් පාලනය කර ගැනීම ගැන උගත යුතු බවය.මෙවන් නීති හදුන්වාදීමේ අරමුණ වූයේත් එය යැයිද ඔවුහු කීහ.

 



අදහස් (0)

ඇදුම් නීතීයට සිසුහු මුහුණ දෙති

බට්ටා Monday, 07 October 2013 10:37 PM

බන්දුල අයියේ මෙතන කුකුල්ලු කීදෙනාද? ඔයා කියන්නේ තෙමිච්ච කුකුලෙක් ගැන නේ?(නදී)

:       0       0

සමන් Monday, 07 October 2013 10:46 PM

කුමුදු , අපේ ඉතින් ඔහොම ඉන්නේ රෑට නේ (නදී)

:       0       0

රූමි Monday, 07 October 2013 03:05 PM

හැබැයි ඉතින් ඇදුම් නැතුව ආවට පාඩම් කරන්න පොත අතට ගන්න නම් බැහැ වගේ... (ස)

:       0       0

දුමින්ද Monday, 07 October 2013 03:08 PM

පාලනය විනය කියන දේ අප ජීවිතවල තිබිය යුතුයි.මෙයාල මුදල් ගෙවලා ඉගෙන ගනිද්දිත් මෙහෙම මෝඩ විදිහට හැසිරෙනවනේ. එහෙත් මෙයාලට ලැජ්ජාව ටිකක් හරි තියෙනවා.. (ස)

:       0       0

හේමන්ත Monday, 07 October 2013 04:06 PM

දැන් ඉතින් කියන්න තියෙන්නේ, පුරුද්දට වඩා ජන්මය ලොකුයි කියලයි, මොකද මෙම පුරුදු ජන්මයෙන් එන ඒවා. (ස)

:       0       0

විජිත ෆොන්සේකා Monday, 07 October 2013 04:16 PM

(ඉන්දු හැමෝම මේ විදිහටම හිටියා නම් මේ ලෝකේ තියෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙයි.) එහෙනම් ඉතින් කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙනවා. (ස)

:       0       0

කුමුදු Monday, 07 October 2013 05:07 PM

මට පුදුම මොලේ කළදක් නැති මේ පැටවූ ටික කොහොමද විශ්වවිද්යාලේ ගියේ කියල..(නදී)

:       0       0

නිශාදි Monday, 07 October 2013 05:15 PM

හංගේරියා යන්න වීසා ගන්න අපහසුයිද දන්නේ නැහැ ? .(නදී)

:       0       0

ලාල් Tuesday, 08 October 2013 01:19 AM

ආදීවාසීන්ට එයාලා කැමති විදිහකට ඉන්න දෙන එක තමා හොද (නි)

:       0       0

මහින්ද භාතිය Tuesday, 08 October 2013 02:04 AM

මේ වගේ දේවලට නම් අදහස් නිකම්ම ලියැවෙනවා නේද යාලුවනේ? (නි)

:       0       0

සුනිල් Monday, 07 October 2013 06:22 PM

ඉන්දු, මම නම් ඔයාගේ පොත මටත් ටිකක් බලන්න දෙන්නකෝ කියල ඉල්ලා ගන්නවා .(නදී).

:       0       0

පෙත්තා Monday, 07 October 2013 07:12 PM

මටත් පොතක් ගන්න සල්ලි නෑ. නංගී මොකක්ද ඔය පොතේ නම. අයි.ඇස්බි ඇන් අංකය ...පෑනත් නෑ ඔයාගේ ඇඟිල්ලෙන් ලියල දෙන්නකෝ...(නදී)

:       0       0

බමුණු Tuesday, 08 October 2013 06:18 AM

මේ ගොල්ලන්ට තිබුනේ පොත් වලින් මුහුණ වහ ගන්නයි. එතකොට අනික් අය දන්නේ නැහැ කාගේ ඒවාද දකින්නේ කියලා. (නි)

:       0       0

බමුණු Tuesday, 08 October 2013 06:25 AM

මේ අය විශ්ව විද්‍යාල වහන්න දෙන්නේ නැත. නිරුවතින් හරි පන්ති එනවා. නියමිත වෙලාවට විභාග වලට ඉඳලා පාස් වෙනවා. එසේම එන අනික් අයට විශ්ව විද්‍යාල ඉඩ දීලා රැකියා සොයාගෙන යනවා. ඒකට අපේ අය? පිනට ඉගෙනගෙන රටත් කනවා. විශ්ව විද්‍යාලයත් කනවා. අපිවත් කනවා. (නි)

:       0       0

පැංචි Monday, 07 October 2013 07:40 PM

අපි වගේ පොඩි අයට ඕවා ගානක් නෑ. අක්කියේ...ඔයාලට තමයි...ඉතින්...(අ)

:       0       0

ස්කෙරස් Monday, 07 October 2013 08:10 PM

හංගේරියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 October 2013 08:23 PM

දෙන්නකෝ අපේ අන්තරෙත් ඔය විදියේ විරෝධයක්. ලේසියෙන්ම ජාත්‍යන්තරයට යන්න පුළුවන්. ඔය පාරවල් වල එන පෙළපාලියක් ඔය විදියට ආවනම් අම්මපා දවස් දෙක තුනක් පාර වහල තිබුනත් කමක් නැහැ...(නදී)

:       0       0

ඉන්දු - මෙල්බන් Monday, 07 October 2013 12:09 PM

බලන්නකෝ ගැහැණු ළමයි සහ පිරිමි ළමයි පොත් වලින් වහගෙන ඉඳගෙන ඉන්න ලස්සන..හැමෝම මේ විදිහටම හිටියා නම් මේ ලෝකේ තියෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙයි.

:       0       0

සුනිල් අබේරත්න Monday, 07 October 2013 08:44 PM

මේ අය මුදල් දීල විශ්ව විද්‍යාලෙ ගිය අයද කොහෙද නැත්නම් මේවත් ප්‍රශ්නද ?.....(නදී)

:       0       0

බට්ටා Monday, 07 October 2013 08:50 PM

මෙන්න ප්‍රස්නේ? මගේ පොත තුන් හුලස් වෙනවා..ඒක වලක් වන්නේ කොහොමද?.(නදී)

:       0       0

ජගත් Monday, 07 October 2013 08:51 PM

මට හංගේරියාවට මේ දැන්ම යන්න ඕනේ.(නදී)

:       0       0

රකිත් Tuesday, 08 October 2013 09:54 AM

ඔන්න දැන්නම් පොත පෙරලන්න බැහැ..හොඳේ.. (නදී)

:       0       0

රුවන් Monday, 07 October 2013 01:55 PM

ඇත්තම තමයි ඉන්දු අපි උත්සහ කරලා බලමුද?ඔයාම පටන් ගන්න. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 October 2013 09:52 PM

බට්ටට ප්‍රස්නයක් වෙලා තියෙන්නේ වැරදි වැටහීමක් නිසා..මේ අයගේ උඩුකය විතරයි නිරුවත්..කට්ටිය යටට ඇදල ඉන්නේ..(නදී)

:       0       0

කුමාර Monday, 07 October 2013 10:02 PM

අපි පුංචි කලේ ජීන්ස් ඇදල හිටියේ සුද්දියන් විතරයි. උන් ඇදගෙන ඉන්න ඇදුම් දැක්කම අපේ අම්මලා ආච්චිලා ලැජ්ජාවෙන් හිටියා. එහෙත් අද අපේම නංගිලා අර සුද්දීයන්ටත් එහා ගිය ඇදුම් අදිනවා. බස්වල උඩ පොල්ල අල්ල ගෙන යන සමහර නංගිලාගේ මල්ලිලාගේ ඇදුම් අගල් දෙකක් තුනක් පාත් වෙනවා. හංගේරියාවේ යන්න ඕන නැහැ. තව ඉස්සරහදි ලංකාවෙත් ඕවා බලාගන්න පුලුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 149 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 123 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 282 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 67 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 551 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site