ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇත.
ඒ අනුව ට්‍රම්ප් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ඇමතුමක් දුන් බවත්, ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලෙන් මස්ක් ද ට්‍රම්ප් එම දුරකතන ඇමතුමට සම්බන්ධ කරගත් බවත් වාර්තා වේ.
ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට සහාය දැක්වූ ප්‍රධානතම තැනැත්තා ඉලොන් මස්ක්ය. මස්ක් තමන්ගේ පවුලේ සාමාජිකයකු වැනි බවත්, තමන්ගේ පරිපාලනයට ඔහු ද සම්බන්ධ වනු ඇති බවත් ට්‍රම්ප් පවසා ඇත. කෙසේ නමුත් ට්‍රම්ප්, මස්ක් සහ සෙලෙන්ස්කී සාකච්ඡා කළේ කුමක්දැයි මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය වී නැත.
(එන්.ඩී.ටීවී.)
දකුණුදිග චීනයේ, සුහායි නගර වැසියන් පිරිසක් මැදට මෝටර් රථයක් කඩා වැදීමෙන් 35 දෙනකු එහි හැපී ජීවිතක්ෂයට පත්වුණු බවත් තුවාල ලැබූ 43 දෙනකු කඩිනමින් රෝහල්ගත
හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් ගුවන්තොටුපොළෙන් ගුවන්ගතවී ඇමෙරිකාව බලා පියාසර කරමින් තිබුණු ඇමෙරිකාවේ ‘ස්පිරිට් එයාර් ලයින්ස්’ ගුවන් සේවයට අයත් මගී ගුවන්
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ආරක්ෂක උපදේශක ලෙස, ඇමෙරිකන් හමුදාවේ හිටපු කර්නල්වරයකු මෙන්ම, ඇමෙරිකන් කොංග්‍රස් මණ්
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ පසුගිය ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින්, එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් හෙට (13) ධවල මන්ද
අරාබි මුස්ලිම් රටවල රාජ්‍ය නායක සමුළුව සෞදි අරාබියේ රියාද් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. මෙවර මුස්ලිම් සහ අරාබි නායකයන්ගේ ප්‍රධාන අවධානය යො
රුසියන් යුක්රේන යුද්ධය තවත් දුරදිග ගෙන යෑමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමතුම දෙද්දී ඉලොන් මස්ක් හවුල් කරගෙන