ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය.
චබහාර් වරාය යනු ඉරානය, ඉන්දියාවේ සහාය ඇතිව ඉදි කරන ලද වරායකි. ඉරානයට මධ්‍යම ආසියානු රටවල් සමඟ වෙළෙඳ ගනුදෙනු තවත් වැඩි කර ගැනීමට මෙම වරාය උදවු වනු ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුදයක් පවතින අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත. ඊට අමතරව, ඉරානය සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්නැයි ද සෙසු රටවලට ඇමෙරිකාව තර්ජනය කර තිබේ.
ආසියානු කලාපයේ, චීනයේ නැගී සිටීම් මැද, ඇමෙරිකාවට සිටින සමීපතම මිතුරා වන්නේ ඉන්දියාවය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් රජය අතරේ පවතින්නේ ඉතාමත් සමීප ශක්තිමත් සබඳතාවකි.
‘ඉරානය සමඟ ගනුදෙනු කරන ඕනෑම අයකු දැන ගන්න ඕනෑ. ර් සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රතිවිපාක විදින්න සිදුවෙනවා. කවුරු වුණත් කරන්න දෙයක් නැහැ’ යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ වක්‍රව ඉන්දියාවට තර්ජනයක් ද කරමිණි.
(එන්.ඩී.ටීවී.)
ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ විරෝධතා ආරම්භ වී ඇත. විරෝධතා පැවැත්වෙන්නේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදීය. විරෝධතා පැවැත්වීමට හේතුව ඊශ්‍රායලය ලෙබනන් හිස්බුල්ල
පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ඊශ්‍රායලය ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු මැදපෙරදිග කලාපයේ හටගත් යුද උණුසුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්
ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, නේපාලය දරුණු ජල ගැලීම්වලට සහ නායයෑම්වලට මුහුණ දෙයි. නේපාල රජය පැවැසුවේ, අයහපත් කාලගුණය හේතුවෙන් 120 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත
නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රාය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු