
රසායනික අවි සම්බන්ධ ප්‍රඥප්තියට ගරු කරමින්, ඇමෙරිකාව දශක ගණන තිස්සේ එක් රැස් කළ සියලු රසායනික අවි විනාශ කර දැමූ බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි.
රසායනික අවිවලින් ලොවට එල්ල වන බිහිසුණු තර්ජන පිටු දැකීමේ අරමුණින් ඇමෙරිකාව මෙම තීරණය ගත් බව ද ජනාධිපති බයිඩන් පැහැදිලි කර ඇත. ඇමෙරිකාව දශක තුනක් තිස්සේ රසායනික අවි එක් රැස් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාව සතුව රසායනික අවි කිසිවක් නෑ