යේමනයේ හමුදා මෙහෙයුම්වල නිරත නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් ඊයේ (18) අල් කයිඩා සටන්කාමීන් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
යේමනයේ සානා අගනුවරට නුදුරින් පිහිටි කඳුකර ප්රදේශකට එම ප්‍රහාරය එල්ල වූ බව යේමන ආරක්ෂක අංශ පවසයි.
අසුබ් අල් අලි කාන්තාර ප්‍රදේශයේ ගමන් කරමින් සිටි රථයකට පළමු ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් සිවිල් වැසියෝ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
දෙවැනි ප්‍රහාරය එල්ල වී ඇත්තේ කාන්තාරය ආසන්නයේ පිහිටි ගම්මානයකටය. ඉන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකා ඩ්‍රෝන ප්‍රහාරයෙන් යේමන වැසියෝ 5ක් මරුට
උදය Friday, 19 April 2013 05:35 PM
මොකද දන්නේ නැහැ උතුරු කොරියාවට දෝන ප්‍රහාර ගහන්නේ නැත්තේ. ඇමෙරිකාව උතුරු කොරියාවට එච්චර සෙල්ලම් දාන්නේ නැහැ වගේ (නි)
ගාමිණී Friday, 19 April 2013 11:02 PM
සිවිල් වැසියන්ට කරන අපරාධ වලට නම් කොහෙන්, කොහෙන්, හරි පටිසන් ලැබෙනවාමයි..! උඩ පැන්නොත් බිම වෙටෙන බව වටහාගන්න හොඳේ!වියට්නාමයෙන් ගත් පාඩම දැං අමතක ඇති..!(නු)
මනෝජ් Friday, 19 April 2013 01:39 PM
මානව අයිතිවාසිකම් ගැන කවර කතාද? (නි)
තානු Friday, 19 April 2013 01:42 PM
මේවට කව්ද වග කියන්නේ? (නි)