මැදපෙරදිග කලාපයේ දැවෙන ප‍්‍රශ්නය ලෙස සැලකෙන ඊශ‍්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ(23) ඊශ‍්‍රායලයට පැමිණියේය.
රාජ්‍ය ලේකම් ධූරයට පත් වීමෙන් පසු කෙරී ඊශ‍්‍රායලයේ සංචාරය කරන සිවු වැනි අවස්ථාව මෙය වේ. ඊශ‍්‍රායලයට පැමිණි රාජ්‍ය ලේකම්වරයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව රාමල්ලා නුවරදී පලස්තීන ජනපති මහමුද් අබ්බාස් හමුවීමට ද නියමිතය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ‍්‍රායලයේ සංචාරය කිරීමට තීරණය කළේ පසුගියදා ජොර්දානයේදී සිරියා අර්බුදය විසඳීම සඳහා ‘සිරියාවේ මිතුරෝ’ නමැති කණ්ඩායමට අයත් විදේශ ඇමැතිවරුන් හමුවීමෙන් අනතුරුවය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊශ‍්‍රායලයේ සංචාරයක
උදය Friday, 24 May 2013 08:47 PM
මෙයාට එච්චර බොරු ෂෝ දාන්න දෙන්න හොඳ නෑ (ස)