IMG-LOGO

2024 ජුලි මස 04 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව ආසියාවට නේටෝවක් හදනවා

ඇමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ ඔවුන්ට හිතවත් රටවල් හවුල් කර ගනිමින්, ආසියානු කලාපය සඳහා ‘නේටෝ’ වැනි යුද සන්ධානයක් නිර්මාණය කිරීමට සූදානම් වෙනවා යැයි උතුරු කොරියාව චෝදනා කරයි.

ඇමෙරිකාව මෙම ‘ආසියානු නේටෝ’ සංවිධානය නිර්මාණය කරන්නේ උතුරු කොරියාවට එරෙහිව බවත්, ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය උතුරු කොරියාවට ඔවුන්ගේ යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම අණුවන ක්‍රියාවක් බවත්, උතුරු කොරියානු විදේශ කටයුතු අමත්‍යාංශය පැහැදිලි කර තිබේ.

‘නේටෝ’ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. මෙය යුද සන්ධානයකි. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී, ‘නේටෝ’ සංවිධානය පිහිටුවාගෙන ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින්ය.



අදහස් (0)

ඇමෙරිකාව ආසියාවට නේටෝවක් හදනවා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගලේ සිරවී තිබුණු කඩුව අතුරුදන්
2024 ජුලි මස 04 7601 12

ප්‍රංශ නගරයක ගල් බිත්ති විවරයක සිර කළ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ අසිපතක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


ඉන්දීය විදේශ ඇමැති ජගත් මහ ලේකම් හමුවෙයි
2024 ජුලි මස 04 46 0

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, කසක්ස්තානයේ අස්තානා අගනුවරදීය.


චීන-රුසියන් ජනපතිවරු ෂැංග්හයි සමුළුවට
2024 ජුලි මස 04 95 0

කසක්ස්තානයේ අස්තානා අගනුවර පැවැත්වෙන ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, 14 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති


ජනපති සටනින් ඉවත් වෙන්නේ නෑ - බයිඩන්
2024 ජුලි මස 04 1246 8

කවුරු මොනවා කීවත්, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්, තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නො


අවුරුදු 51,200 ක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවෙන්
2024 ජුලි මස 04 1702 3

පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම චිත්‍රය හමුවි ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් පළාතේ වනාන්තරයේ පිහිටි හුණුගල් ලෙනකිනි.


බ්‍රිතාන්‍ය මැතිවරණය හෙට
2024 ජුලි මස 03 1502 3

මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට නොව, ප්‍රතිවාදී විපක්ෂය වන කම්කරු පක්ෂයටය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 620 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1611 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3481 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site