හඬන විට ‘ගල්‘ කැට වැටෙනා දෑසක් හිමි දැරියක යේමනයේ සිටී.
ඇයගේ මෙම තත්ත්වය වෛද්‍යවරුන් පවා මවිතයට පත් කිරීමට සමත්ව ඇත.ඔවුන් පවසන ආකාරයට ඇය කිසිදු රෝගාබාධයකින් නොපෙළේ.
අන්තර්ජාලයට එක්කැර ඇති වීඩියෝවක වෛද්‍යවරුන් ඇයගේ දෑසින් වැටෙනා කුඩා ගල් කැට එකතු කරගන්නා ආකාරයද දැක්වේ.
ඇයගේ දෑසින් ගල් කැට වැටීමට හේතුව ඇයට අශුද්ධ ආත්මයක් ආවේෂ වීම බව ගමේ ඇතැමෙක් කියති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇහෙන් ගල් කැට වැටේ
ඉෂාර Friday, 07 February 2014 01:52 PM
මට විස්වාස කරන්න බැ....(දී)
නිලන්ති Tuesday, 04 February 2014 07:51 PM
ආරියසේන ගමගේ මහත්මයාගේ 'දොස්තර විස්තර" පොතේ 57 සරස්වාතිට ඇස්වලින් වීදුරු කටු වැටීම ගැන අපූරු ලිපියක් තියෙනවා. මේ දැරිවිට පවුලේ වට පිටාවෙන් ඇතිවූ යම් මානසික හිරිහැර නිසා රෝගී වීමක් විය යුතුයි. ඇයට මානසික ප්‍රතිකාර අවශයි. (අ)
අසෝකා Thursday, 06 February 2014 04:06 PM
මේවා අඩුගානේ මැණික් කැට උනා නම් ! (නදී)
දයා අලහාකෝන් Thursday, 06 February 2014 04:31 PM
දුවිලි ඇටයක් ගයත් අපිට හරි අමාරුයි. ගල් කැටයක් ගියොත් කොහොම තියේවිද? (නදී)
සමන් Saturday, 08 February 2014 09:58 AM
මෙය ප්‍රතිකාර කලයුතු රෝගී තත්ත්වයක්. (දිල්)
චන්ද්‍රා Tuesday, 04 February 2014 09:33 PM
කලින් ආත්මයේදී වැලි ගොඩකට යටවී අකාලයේ මියගිය ආත්මයක්වත් ද? (ස)
ජයතුල Sunday, 09 February 2014 08:05 PM
අවාසනාවක් (අ)
මිහිර Friday, 07 February 2014 06:47 PM
ඔව් ඔව් සිරානි ලංකාවේ මේවට දක්ෂ බොහෝ දෙනෙක් ඉන්නවා, හාමුදුරුවරුත් ඉන්නවා. මට තවමත් හිතාගන්න බැරි අපේ මේ මානව සම්පතෙන් ලෝකයේ දියුණු රටවල් වැඩ ගන්නේ නැත්තේ ඇයි කියල. ඇමෙරිකාවට යුරෝපෙට තියන්නේ මෙහෙ හොඳ කට්ටඩි හා නක්ෂත්ර කාරයෝ ටිකකට විසා දෙන එක විතරයි. ඒ රටවල් ගොඩේ ගොඩ.(දී)
සිරානි Wednesday, 05 February 2014 09:41 PM
යක්ෂ දෝෂයක් නම් ලංකාවට ගෙන එන්න අපි නොමිලේම හොඳ කරල දෙන්නම්. හැබැයි ගැරන්ටි කරන්න බැහැ. යක්ෂ දෝෂයක්ද කියල දන්නේ නැති නිසා(දී)
සුසන්ත - ඉතාලිය Monday, 10 February 2014 02:46 AM
කඳුලු කැට කියන්නේ මේවට වෙන්ටැ (අ)
රූපවති Friday, 07 February 2014 01:50 AM
අනේ අපෝයි
සුජී Thursday, 06 February 2014 10:16 AM
අමුතු දේවල් තම දැන් අහන්න ලැබෙන්නේ. (නදී)
රූපවතී Tuesday, 04 February 2014 03:24 PM
අනේ පව්! ඒ දැරිවියට සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා ..!! (දිල්)
චමී Thursday, 06 February 2014 03:23 PM
මේකත් අර දියමන්ති ඇහෙන් වැටුණු කතාව වගේ මට පේන්නෙ. ඒකට වෙච්ච දේ දන්නවනෙ.(නදී)
සමීර Wednesday, 05 February 2014 03:03 PM
මම හිතන්නෙත් නිලන්ති හිතන දේම තමයි (දී)
ඉෂ්හානි Friday, 07 February 2014 01:52 PM
ඇත්තටම අරුම පුදුමයි (දී)