ඇෆ්ගන් වැසියන්ගෙන් හරි අඩක් ඔවුන්ගේ වැඩ කටයුතු කරගන්නේ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දීමෙන් බවත් ඇෆ්ගන් රජය දුෂිත නිලධාරීන්ගෙන් පිරී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (7) එළිදැක්වූ වාර්තාවක සඳහන් වේ.
ඇමෙරිකාව ඇතුළු නේටෝරටවල් ඇෆ්ගන් සංග්රමය අරඹා 11 වසරක් ගත වී ඇති අතර, ජනපති හමීඞ් කර්සායිගේ ඇෆ්ගන් රජය බටහිර අනුග්‍රහයෙන් පිහිටුවනු ලැබූවකි.
රජය පවත්වාගෙන යෑමටත් ඇමැතිවරුන්ගේ වැටුප් ගෙවීමත් සිදුවන්නේ බටහිර රටවලින් ලැබෙන ආධාර මුදල්වලිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාව ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ ලොව දුෂිතම රටවල් අතර ප්‍රථම ස්ථානයට පත් වී ඇත්තේ ද ඇෆ්ගනිස්තානය කියාය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇෆ්ගන් රජයේ නිලධාරීන් අතර අල්ලස රජවෙලා
නිත්‍යා Friday, 08 February 2013 10:11 AM
එහෙත් මෙහෙ වගේද ?? (ස)