පාකිස්තානයෙන් පිටමං කළ ඇෆ්ගනිස්තාන සරණාගතයන් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවට බියක් නිර්මාණය වී ඇත.
මානුෂීය අර්බුදයක් නිර්මාණය වුවහොත් එවැනි තත්ත්වයක් පාලනය කිරීමට වහාම අතිරේක මානුෂීය ආධාර රැස් කළ යුතු බව ජගත් සංවිධාන පෙන්වා දී තිබේ.
පාකිස්තානයේ ජීවත් වූ ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් දහස් ගණනක් නැවතත් ඇෆ්ගනිස්තානයට පැමිණෙමින් සිටින්නේ, පාකිස්තාන රජයේ නියෝගයකට අනුවය. එම ඇෆ්ගන් වැසියන් පාකිස්තානයට පැමිණ සිටියේ, ඇෆ්ගනිස්තානයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙනි.
මේ වනවිට ඇෆ්ගනිස්තාන ජනගහනයෙන් තුනෙන් දෙකකට දැනටමත් මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන් ගේ සහන කණ්ඩායම් පෙන්වා දෙයි.
ඇෆ්ගන් වැසියන් නිසා මානුෂීය තත්ත්වයක්