IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇෆ්ගන් හමුදා මුරපොළකට ප‍්‍රහාරයක්: සෙබළු 10 ක් මරුට

ඇෆ්ගනිස්තානයේ හමුදා මුරපොළකට තලේබාන් සටන්කාමීන් පිරිසක් ඊයේ (27) උදෑසන කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් හමුදා සෙබළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. හය දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ වෂීර් දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන හමුදා මුරපොළටය. ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් 20 දෙනකු පමණ පැමිණි බව වාර්තා වේ. සටන්කාමීන් මුරපොළට කඩා වැදී ඇත්තේ වෙඩි තබමින් සහ අත් බෝම්බවලින් ද දමා ගසමින්ය. එම අවස්ථාවේදී මුරපොළේ සිටි හමුදා සෙබළුන් ද ඔවුන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇත. එම ප‍්‍රහාරයෙන් සටන්කාමීහු දෙදෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ. මේ අතර විදෙස් හමුදාවලට සහාය දැක්වූයේ යැයි චෝදනා කරමින් තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ කජාකී දිස්ති‍්‍රක්කයේ ගම්මානයකට කඩා වැදී ගම්වැසියන් 17 දෙනකු හිස ගසා මරා දැමූ බව ද ඊයේ වාර්තා විය. ඝාතනයට ලක් වූ එම 17 දෙනා අතර කාන්තාවෝ දෙදෙනෙක් ද සිටිති. මීට අමතරව ඇෆ්රැන් සෙබළකු එල්ල කළ වෙඩි තැබීමකින් නේටෝ හමුදා සෙබළුන් දෙදෙනකු ද ඊයේ ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. එම ඝාතන සිදුවුණේ ලග්මාන් නුවර අසළදීය.



අදහස් (0)

ඇෆ්ගන් හමුදා මුරපොළකට ප‍්‍රහාරයක්: සෙබළු 10 ක් මරුට

සාලිය Tuesday, 28 August 2012 12:21 PM

අයියෝ සල්ලි කනගාටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

නව වෙළෙඳ ගිවිසුමක්: ඉන්දු ඇමෙරිකා සාකච්ඡා
2025 අප්‍රේල් මස 22 34 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.


මීළග පාප්තුමා ගැන ඉගියක්
2025 අප්‍රේල් මස 22 64 0

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 520 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 997 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 662 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 148 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site