ඇෆ්ගන් තලේබාන් සංවිධානය, තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රුසියන් රජය තීරණය කළ බව එරට විදේශ අමත්‍යාංශය පවසා ඇත.
2021 වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, අෆ්ගනිස්තානය යළි තලේබාන් පාලනයට නතු විය. අදවනවිට ෂරීයා නීතිය ක්‍රියාත්මක ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ මෙම තලේබාන්වරුන්ය.
තලේබාන්වරුන් තව දුරටත් ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකිය නොහැකි බව රුසියන් රජය තීරණය කළත්, තලේබාන් සංවිධානය රුසියන් ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීම සිදුවන්නේ නෛිතක වශයෙන් සාකච්ඡා පවත්වා තීන්දු තීරණ රැසක් ගැනීමෙන් පසුව යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත සමීර් කබුලෝව් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)
ඇෆ්ගන් තලේබාන් සංවිධානය, තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රුසියන් රජය තීරණය කළ බව එරට විදේශ අමත්‍යාංශය පවසා ඇත.
ඊශ්‍රායල හමුදාව, ලෙබනනයේ බේරූට් අගනුවර භූගත බංකරයක සැඟවී සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු, හිස්බුල්ලා නායකත්වයට තවමත
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ අතර වසර 10 කට පසු, හර්යානා ප්‍රාන්තයේ බලය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා
ඉන්දීය සාගරයේ පිහිටි චේගෝස් දූපතවල අයිතිය, මුරුසි දූපත්වලට පැවැරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත.
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇෆ්ගන් තලේබාන්වරුන්ගෙන් තව දුරටත් තර්ජනයක් නැහැ