IMG-LOGO

2024 දෙසැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුහුණු පංති නවත්වයි

පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් ලෙස ඇත්‍්ගන් කාන්තාවන් පුහුණුවීම වැළැක්වීමේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය තීරණය කර ඇත.

ඒ අනුව, මින් ඉදිරියට ඇෆ්ගනිස්තානයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් කාන්තාවන්ට පුහුණුව ලබා දීමක් සිදු නොවන බව පැවැසෙයි. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු තලේබාන්වරුන් යළිත් වරක් රටේ බලය අල්ලා ගත්තේය. 

තාල්බාන්වරුන් ඔවුන්ට ආවේණික වූ ෂරියා නීතිය ක්‍රියාත්මක කළ අතර, කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි නීතිරීති රැසක් ක්‍රියාවට නැංවීය. බාලිකා අධ්‍යාපනය ද මුළුමනින්ම තහනම් කෙරුණි. කාන්තාවන්ට රජයේ රැකියා කිරීම පවා තහනම්ය.



අදහස් (0)

ඇෆ්ගන් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුහුණු පංති නවත්වයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇෆ්ගන් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුහුණු පංති නවත්වයි
2024 දෙසැම්බර් මස 04 229 0

පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් ලෙස ඇත්‍්ගන් කාන්තාවන් පුහුණුවීම වැළැක්වීමේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය තීරණය කර ඇත.


‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල
2024 දෙසැම්බර් මස 04 443 0

ඇමෙරිකානුවන් මිලියන 1.1 ක් මරණයට පත් කළ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන්, ඇමෙරිකන් නීති සම්පාදකයන් වසර දෙකක විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර වාර්ත


හිරේ ඉන්න ඉම්රාන්ට චෝදනා
2024 දෙසැම්බර් මස 04 107 0

බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය නියෝග කර ඇ


ගාසා තීරයේ උග්‍ර ආහාර අර්බුදයක්
2024 දෙසැම්බර් මස 04 50 0

ගාසා තීරයේ දරුණු ආහාර අර්බුදයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන පලස්තීන වැසියන්ට ප්‍රමාණවත් ආහාර සැපයීම


හමුදා නීතියට පාර්ලිමේන්තුව විරුද්ධයි
2024 දෙසැම්බර් මස 04 82 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසි හමුදා නීතිය පැනැවීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, එය අවහිර කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඡන්දය ප්‍


සෙලෙන්ස්කිගෙන් යෝජනාවක්
2024 දෙසැම්බර් මස 03 449 0

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් ද කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 80 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 677 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 847 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site