පිට්සා සම්බන්ධයෙන් ප්‍රකට අවන්හල් ජාලයක් පසුගියදා අපූරු පරීක්ෂණයක් සිදුකළේය.
තම අලූත් නිෂ්පාදන පෙළද රැගෙන ඔවුහු ඉතාලියේ සොරෙන්ටෝ නගරය බලා ගියහ.
ඉතාලිය පිට්සා වල තිඹිරිගෙයයි.
සොරෙන්ටෝ නගරයේ වාසය කළ සාම්ප්‍රදායික පිට්සා කෝකීන් කණ්ඩායමකට තම අලූත් නිෂ්පාදන රස බැලීමට දුන් අවහල් ජාලයේ නියෝජිතයෝ ඔවුන්ගෙන් අදහස් විමසූහ.
ඒ සියලූදෙනාම අලූත් පිට්සා නිෂ්පාදන පෙළ පිළිකෙව් කළහ.
මේ මොන ජරාවක්දැයි ඇසූහ.
එක් පුද්ගලයෙකු පමණක් පිට්සා වලට කැමැත්ත පළ කර සිටියද තම බිරිදගේ විරෝධය හමුවේ අදහස වෙනස් කර ගත්තේය.
මේ සිදුවීම් පෙළ අවන්හල් ජාලයේ ප්‍රවර්ධන කටයුතු සදහා භාවිතා කිරීමට නියමිත බව සදහන්ය.
ප්‍රවර්ධන කටයුතු වලදී යහපත් හා අයහපත් කරුණු දෙවර්ගයම ප්‍රචාරණය සදහා යොදාගත හැකිවුවත් පිට්සා සම්බන්ධයෙන් එය එසේ නොවන බව මේ පුවත සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බොහෝ දෙනාගේ අදහස වී තිබුණි.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉතාලි සුපවේදීන්ට පීසා එපාවේ
සමන්ති Thursday, 27 November 2014 01:54 PM
වසන්ත බිරියානි වලට බුරියානි කියනවා. රටින් රට නමේ වෙනස්කම් තියෙනවා. ලිප උඩ තියෙන බත් උයන මුට්ටියට කියන්නේත් ඉංගිරිසියෙන් "රෛස් කුකර්" කියලා නේද? සෝස් පැන් එකට අපි කියන්නේ සාස්පාන කියලා. (නදී)
වසන්ත Sunday, 30 November 2014 04:36 PM
අපට පිටරට කෑම වල නම් ඕන විදිහට වෙනස් කරන්න බෑ.ඕගොල්ල ජ්‍යාත්‍යන්තර සූපවේදී වැඩසටහන් බලනවා නම් දැන ගන්න පුළුවන්.ඒක තේරෙන්නේ පිටරට අවන් හලකට ගිහින් කෑම තෝරන්න ගියාම.ලංකාවේ කියන නම් එහේ කියල හරියන්නේ නෑ.හැමවිටම හරි නම් පාවිච්චි කරන්න පුරුදු වෙන්න . (ස)
නිහාල් Wednesday, 26 November 2014 05:23 PM
රොටියට (චීස් ) කේජු ,තක්කාලි ටිකක් දාලා ගත්තා නම් පීසානේ (නි)
කුමාරි Wednesday, 26 November 2014 05:39 PM
අපේ කුස්සියේ හදන පොල් රොටියි ලුණුමිරිසයි මේ පිට්සා වලට වඩා කොච්චර රසද? (නි)
ස්ටැන්ලි Thursday, 27 November 2014 11:33 AM
ඉංග්‍රීසි බසින් පීසා කියන්නේ නෑ. පාස්ත කියන්නෙත් නෑ. ඒක නිසා කරදර වෙන්න එපා. (ස)
නාලක Thursday, 27 November 2014 01:59 AM
මේක ඇත්තටම කරපු පරීක්ෂණයක් නෙමෙයි. වෙළඳ දැන්වීමක්. (නදී)
ශාන- Monday, 01 December 2014 09:12 PM
මේක තමිය මම අහපු ලොකුම බොරුව ඉතාලි කාරයෝ පිටස එපා කිව්වොත් බල්ලෝ --------- නොකා ඉඳීවි
කිරි ගමරාල Saturday, 29 November 2014 10:47 AM
කෑම සූත්‍රයට ගිහිල්ලා රුපියල් 200ට රොටියක් ගන්න කීපදෙනෙක් සහභාගී කරගෙන මේ පර්යේෂණය කළානම් ප්‍රතිඵලය වෙනස් වෙනන් තිබුණා. (ස)
සමන්ති Thursday, 27 November 2014 02:27 AM
මෙහාට ගෙන්න ඕන දෙයක් අපි බාරගන්නවා .ලෙග් ඉන් කලිසම හැදුවේ නටන සහ සර්කස් කරන අයට, ඩෙනිම හැදුවේ බරවැඩ කරන අයට , බෙල් බොටම හැදුවේ කකුලේ ආබාඩයක් ඇති අයට.ඉනෙන් පහල කලිසම සැදුවේ ඉනේ ආබාදයක් නිසා ඉන බුරුල්ව තියාගන්න.සාක්කු ගොඩක් සහ පටි ඈති තුන්කාල කලිසම ඉහළ වැඩකරන්නන්ට අවශ්‍ය අඬු හා යතුරු දමාගැනීමට අපේ කට්ටිය මේවා ඔක්කොම කෙලින්ම බාරගත්තා (ස)
අරෝෂ් ඒකනායක Thursday, 27 November 2014 01:31 PM
වසන්ත ගම්ලත් ඔයාගේ අදහස සම්පුර්නයෙන්ම වැරදියි. මමත් ඉතාලියේ අවුරුදු 12 ක්ම හිටියා (නදී)
රනිල් Tuesday, 02 December 2014 12:49 PM
පීසා හොද කෑමක්නේ (දිල්)
ශානිකා Thursday, 27 November 2014 04:31 AM
හැමදාම කනකොට එපා වෙනවා තමයි.(හේ)
ශිරන්ති Thursday, 27 November 2014 04:32 AM
අතිරස උනත් කලකදී තිත්ත වෙනවලුනෙ .(හේ)