හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීමේ වරදට, වසර 20 කට ආසන්න කාලයක් ඉන්දුනීසියාවේ සිරගතව සිටි ‘බාලි නයින්’ යන නමින් හැඳින්වෙන ඕස්ටේ්‍රලියානුවන් 9 දෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින පස් දෙනා නිදහස ලබා ආපසු ඕස්ටේ්‍රලියාවට පැමිණි බව වාර්තා වේ.
ඕස්ටේ්‍රලියා රජය දිගින් දිගටම කළ ඉල්ලීමට ඉන්දුනීසියා ජනාධිපති සුබියැන්තෝ යහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් මෙම පිරිස යළි ගෙන්වා ගැනීමට හැකිවුණු බව ඕස්ටේ්‍රලියා අග්‍රමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා තිබේ.
හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීමේ වරදට, වසර 20 කට ආසන්න කාලයක් ඉන්දුනීසියාවේ සිරගතව සිටි ‘බාලි නයින්’ යන නමින් හැඳින්වෙන ඕස්ටේ්‍රලියානුවන් 9 දෙනා
ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කර ගැනීමට කටයුතු නොකරන බව, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට, එරට විපක්ෂයට සහාය දුන්, ‘හයියාත් තහ්රීර් අල්
ඉන්දීය සාගරයේ මැඩගස්කරය අසල පිහිටි, ප්‍රංශයට අයත්, ප්‍රංශ රජයේ පාලනය යටතේ පවතින, මායෝත් දූපත හරහා සුළි කුණාටුවක් හමා ගියේය.
දකුණු කොරියානු වැඩ බලන ජනාධිපති ඩුක් සු සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.
ඉන්දියාවේ පසුගිය දශකයක කාලයේ වායු දූෂණය හේතුවෙන් මියගිය ගණන මිලියන 16 ක් බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ඉතිරි ‘බාලි නයින්’ සාමාජිකයෝ ඕස්ටේ්‍රලියාවට