තව නොබෝ දිනකින් ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ට ද ඇරැයුම් කර ඇති බවත්, පුටින් සමුළුවට සහභාගී වේවි යැයි තමන් විශ්වාස කරන බවත් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමටත්, සාමකතා ආරම්භ කිරීමටත් බාලි හි පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය සමුළුව වේදිකාවක් කර දීමට ද තමන් සූදානම් බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ වැඩි දුරටත් පවසා තිබේ.
සමුළුව අතරතුරේ රුසියන් ජනාධිපති පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මුණ ගස්වා, සාම කතා පැවැත්වීම කෙරෙහි ද තම අවධානය යොමු වී ඇතැයි ද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.
(රොයිටර්)
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.
ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති.
ඊශ්‍රායල හමුදා ලෙබනනය් බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ
‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරට පැමිණියේය. අග්‍රාමාත්‍ය මෝදි බ්‍ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දුනීසියාව පුටින් - සෙලෙන්ස්කි මුණ ගස්සන්න යයි