ඉන්දුනීසියාවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහල ගොස් තිබේ.
කම්පනයෙන් සිදුවූ අනතුරු වලින් 820 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර 15,00ක පමණ පිරිසක් නිවාස අතහැර පලාගොස් තිබේ. නිවාස 400කට වැඩි ප්‍රමාණයකට හා හෝටල් දෙකකට ද දැඩි හානි සිදුවී ඇති අතර ආණ්ඩුකාර කාර්යාලයක් සහ රෝහලක් බිමට සමතලා විය.
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ආපදා කලමනාකරණ ඒජන්සියේ ප්‍රධානී ඩොනී මෙඩානෝ පැවසීය.
කාළගුණ විද්‍යා ඒජන්සිය පවසා ඇත්තේ සිදුවූ කම්පනයට වඩා විශාල තවත් කම්පනයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. එයින් සුනාමි අවදානමක් ද ඇතිවිය හැකි බැවින් මුහුදෙන් බැහැරව සිටින ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
‘වන් ඩිරෙක්ෂන්’ නමැති බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ගායක ලියම් පේන්ගේ මරණය සම්බන්ධයෙන් ආජන්ටිනා පොලිසිය තිදෙනකු අත්අඩංගුවට ඇත.
ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ජනපදයේ යෙමාසී නගරයේ පර්යේෂණාගාරයක පර්යේෂණ සඳහා යොදාගත්, රීසස් වර්ගයේ වඳුරන් 43 දෙනකු පලා ගොස් ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහළට