IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ඉන්දියාව අඟහරු ජයගනී

ඉන්දියාව අභ්‍යාවාකශගත කළ 'මංගලන්' යානය ලබන ඉදිරි පැය 48ක කාලයේ දී අඟහරු ග්‍රහයා වෙත ළඟාවීමට නියමිතය. 2013 නොවැම්බර් මාසයේ දී අභ්‍යාවකාශ ගත කරන ලද මේ යානය අඟහරු කක්ෂයට ඇතුළු වූ පසු ඇමෙරිකාව විසින් අඟහරුවෙත යවන ලද මාවන් යානය සමඟ පරීක්ෂණකටයුතුවල නිරතවනු ඇත. මාවෙන් යානයත් නොවැම්බර් මස 24 වැනි දිනට පෙර අඟහරු කක්ෂයට ඇතුළුවනු ඇත.

1998 වර්ෂයේ දී ජපානය අඟහරු වෙත යානයක් යැවූව ද එහි ඉන්ධන ගැටළුවක් හේතුවෙන් යානය මගදී විනාශ වී ගියේය. ඒ අනුව ඉන්දියාව අඟහරු ජයගත් ප්‍රථම ආසියාතික රට බවට පත්වේ.



අදහස් (0)

ඉන්දියාව අඟහරු ජයගනී

නිමල් Monday, 22 September 2014 04:20 PM

අගහරු වෙත ගිය මුල්ම අාසියාතික රට ඉන්දියාව ද? අැයි රුසියාව? ඒ රටේ භාගයක් අාසියාව භාගයක් යුරෝපය නේද ? (නදී)

:       0       0

තිවංක Monday, 22 September 2014 08:27 AM

අගහරුට යාමට යානා සාදති, නමුත් අතිමහත් ජනතාවකට යාමට වැසිකිලි නොමැත (නදී)

:       0       0

කුමාර Tuesday, 23 September 2014 07:40 AM

ඔය සල්ලි ගොඩ පාවිච්චි කරලා අර අහිංසක මිනිසුන්ට ප්‍රයෝජනවත් යමක් කළා නම් කොච්චර පිනක්ද? (නි)

:       0       0

දොන් Monday, 22 September 2014 07:21 PM

අතීතය දිහා බැලූවිට අපි ඔක්කොම ඉන්දියානුවන්. ඒ නිසා මට හරි අාඩම්බරයි! (නි)

:       0       0

පතිරණ Tuesday, 23 September 2014 08:29 AM

රේණු, වෙනස තියෙන්නේ ඉන්දියානු නායකයෝ ජනතාවට බඩගින්නේ ඉන්න කියලා රටේ දියුණුවට වැඩ කරනවා අපේ කට්ටිය අපිට බඩගින්නේ ඉන්න කියලා තමන්ගේ අනාගතේ වෙනුවෙන් වැඩකරනවා.(දී)

:       0       0

නිදුමි Monday, 22 September 2014 04:11 AM

අනේ ඕකෙන්වත් අර රටක් නැතිව පාවී පාවී ඉන්න දෙමල ත්‍රස්තවාදීන්ට නිජබිමක් හම්බ වුනොත් හරි. අවුල තියෙන්නෙ උන් ඒකේ ගියත් හැමතැනම මළපහ කරලා රතු ග්‍රහයා කහ ග්‍රහයා කරයිද කියලයි. (නදී)

:       0       0

රූපවතී Monday, 22 September 2014 04:12 AM

ඒක හොදයි. ඒ උනාට ඒ රට ඇතුලේ ජීවත් වෙන මිනිසුන්ට අපේ රටේ බලු කුක්කෙකුට තියන අයිතිවාසිකමක් තරම් වත් නිදහස් ජීවිකාවක් නැහැ. එ් රට තුල මිනිසුන් තම ජීවිතේ සෑම අවශ්‍ය කටයුත්තක්ම සිදුකරන්නේ මහා පාරේ. හනේ හපොයි .. අගහරු ලෝකයටත් ගියානේ (නදී)

:       0       0

බංඩාර Tuesday, 23 September 2014 03:21 AM

ඉන්දියාව සිදුකල විශිෂ්ඨ ක්‍රියාවට සියලු ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් මගේ හදපිරි සතුට සහ සුබ පැතුම් පිරිනමමි. (නදී)

:       0       0

චාමික Monday, 22 September 2014 12:17 PM

ඇයි ඊරිසියා. අපේ රටෙනුත් ඔය චන්ද්‍රිකාවක් යවනවා කියල එකක් යැව්වේ රටේ ඔක්කොම වැසිකිලි හදලද ? (නදී)

:       0       0

මොරිස් Monday, 22 September 2014 01:18 PM

ඕක මොකක්ද මේ ඊයේ පෙරේද සැටලයිට් එකක් යවපු අපේ රොකට් විද්‍යාව හදාරන පුතා මේ දිනවල බරටම වැඩ සෙනසුරු වලට රොකට් එකක් යවන්න. ඒක අපි හැමෝටම වැදගත් මොකද සෙනසුරු අපල ගැනත් පර්යේෂණයක් කරන්න පුළුවන්. (නදී)

:       0       0

සේන Monday, 22 September 2014 01:19 PM

අපේ කට්ටිය උෟව ජයගනී (නදී)

:       0       0

නාලනී Monday, 22 September 2014 01:22 PM

ඉන්දියාවේ මිනිස්සුන්ට කන්න නැති උනත් ඔය වැඩවලට වියදම් කරයි (නදී)

:       0       0

රේණු Tuesday, 23 September 2014 04:40 AM

හොද ආදර්ශයක්. ඉංදියාවෙි අදටත් වැඩි පිරිසක් මලපහ කරනේන මහ මග, නිදන්නේ මහ මග කුසගින්න ඔවුන්ට හුරු වෙලා. නමුත් ඔවුන්ගේ ඉදිරි පරමිපාරව ගැන සිතා ඒ දුක දරා ගන්න ඉඩ දිලා තියෙන්නේ. නමුත් අපේ ජනතාවට බඩගින්න දරා ගන්න බෑ. අනාගත පරපුරේ සැපත වෙනුවෙන් ඔවුන් බඩගින්නවත් අකමැතියි (නදී)

:       0       0

ජයත් Monday, 22 September 2014 06:56 AM

අපට අසල් වැසි රටක මේ වගේ තාක්ෂණයක් තියෙන එක ගැන ආඩම්බරයි, අපට නැති උනාට. නමුත් සතුටු වෙන්න බැහැ. ඉන්දියාව "පහුගිය සමීප අතීතයේදී " අපට කරපු දේවල් නිසා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 39 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 45 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 17 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 20 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 309 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2171 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site