IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඉන්දියාවේ එකම පවුලක දැරියන් තිදෙනක දුෂණය කර මරා දමලා

ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බන්ඩාරා දිස්ති‍්‍රක්කයේ මුර්මාඩා නමැති දිළිඳු ගම්මානයේ එකම පවුලේ දැරියන් තිදෙනක දුෂණය කොට, මරා දමා ඔවුන්ගේ සිරුරු ගම්මානයේ ළිඳකට විසිකර තිබියදී පෙරේදා (20) සවස පොලිසියට හමුවිය.
දුෂණය කොට මරා දමා ඇත්තේ අවුරුදු 6, 9 සහ 11 යන වයස්වල සොහොයුරියන් තිදෙනෙකි. ඔවුන් දුෂණයට ලක් වී ඇත්තේ පාසල අවසන් වී නිවෙස බලා පැමිණෙද්දීය. 
දැරියන් තිදෙනා පාසල ඇරී නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මව කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වද්දී ගම්මානයේ ළිඳකින් මළ සිරුරු හමුවූ බව පොලිසිය කියයි.



අදහස් (0)

ඉන්දියාවේ එකම පවුලක දැරියන් තිදෙනක දුෂණය කර මරා දමලා

හේරත් Friday, 22 February 2013 11:17 AM

තිරිසනුන්ටත් වඩා තිරිසන්නු.(නදී)

:       0       0

ලලිත් Saturday, 23 February 2013 01:59 PM

වෙන දේවල් වලින් බොහොම ටිකයි අපිට දැන ගන්න වෙන්නේ (ස)

:       0       0

ගාමිණී Friday, 22 February 2013 08:36 PM

මේ පාපතරයෝ දරුවන්ගෙ වයස් ගැනවත් හිතලා නැහැ නේද?

:       0       0

අනර්කලී ආකර්ෂා ජයතිලක Saturday, 23 February 2013 02:42 PM

මෙවනි තිරිසන් අධම ක්‍රියා කරන පාපතරයින්ට නිසි දඬුවම් දිය යුතුමයි. මම යුවතියක වශයෙන් මෙවැනි අපරාධ ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.(ස)

:       0       0

සිල්වා Sunday, 24 February 2013 01:52 AM

සුජිත්, මෙය එදින සිදුවූ එක තිරිසන් ක්‍රියාවක් විතරයි. ඉන්දියාව තරම් ගැහැනුන්,කුඩා ළමයින් දූෂණය කර  මරාදමන තවත් රටක් ලොව නැති තරම්. කුල භේද සහ දිළිඳුකම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. (නි)

:       0       0

බංඩාර Friday, 22 February 2013 09:14 PM

ඉන්දියාවට විතරක් බනින්න එපා. ලංකාවේ මේවා වෙන්නේ නැද්ද? දකුණු ආසියානු රටවල් දැන් මේ වගේ.(නදී)

:       0       0

ජයතිස්ස Friday, 22 February 2013 01:22 PM

අහස පොළොව නුහුලන අපරාදයක්. (නදී)

:       0       0

තුෂාර Saturday, 23 February 2013 08:49 PM

අනේ මෙහෙම තිරිසන් ලෝකයක්! (නි)

:       0       0

රූමි Sunday, 24 February 2013 12:12 PM

අනේ මට මේ ව‍ගේ රටක ජනාධිපති වෙන්න පුළුවන් උනා නම් (ස)

:       0       0

ලලිත් Saturday, 23 February 2013 11:50 AM

අපේ රටේ තත්ත්වය මීට හපන්. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 07:14 PM

මෙවැනි අහස පොළව නුහුලනා තිරිසන් ක්‍රියා කරන අපරාධකරුවන්ට නීතියෙන් නිසි දඩුවම් දිය යුතුය. ඉන්දියාව සාමාන්‍යයෙන් වෙනත් ආසියාතික රටකට වඩා ස්ත්‍රීවාදීන් ප්‍රබල රටකි. ස්ත්‍රී දූෂකයින්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ආදිය සංවිධානය කර විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පසුගිය දිනවල ස්ත්‍රී දූෂකයින්ට එරෙහිව වීදි බැස ලොවට ප්‍රදර්ශනය වන ලෙස විශාල උද්ඝෝෂණ වල නිරතවූවෝ ඔවුහු වෙති. මෙවැනි කුඩා දරුවන් දූෂණය කර මරා දැමීම වැළැක්වීමට ඊනියා ස්ත්‍රීවාදීන් ප්‍රදර්ශනාත්මක කාන්තා සංවිධාන ගෙන ඇත්තේ කුමන පියවරක්දැයි දැන ගැනීමට කැමැත්තෙමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 6 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 386 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 722 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 107 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 125 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site