බටහිර ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරින් 25 ක් ජීවිතක්ෂයට පත්වුණු බව වර්තාවේ. බස් රථය අනතුරට පත් වූයේ එහි ටයරයක් පුපුරා යෑමෙනි.
අනතුර සිදුවූයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්ඩානා දිස්ත්‍රික්කයේ අලුයම 1.03 ට පමණය. අනතුර සිදුවෙද්දී බසයේ 33 දෙනකු සිට ඇත. තුවාල ලැබූ අට දෙනකු කඩිනමින් රෝහල් ගත කළ බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ බස් රථ අනතුරක්