IMG-LOGO

2025 මාර්තු මස 03 වන සඳුදා


ඉන්දියාවේ හිම කඳු කඩා වැටීමක්

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ හිම කඳු කඩා වැටීමකට හසුවීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. හිම කඳු කඩා වැටීම සිදුවූයේ හිම කුණාටුවක් පවතින අවස්ථාවකය.

තවත් පුද්ගලයන් කීප දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. හිම කුණාටුව සහ හිම කඳු කටා වැටීමට හසුවුණු 50 දෙනකු ඉන්දීය හමුදාවේ ද මැදිහත් වීමෙන් බේරා ගැනීම සිදුවිය.

(අල් ජසීරා)



අදහස් (0)

ඉන්දියාවේ හිම කඳු කඩා වැටීමක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි
2025 මාර්තු මස 03 1586 1

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තැ


2025 ඔස්කාර් සිනමා උළෙල
2025 මාර්තු මස 03 713 0

බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය වන ඇකඩමි අවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදි පැවැත්විණි.


යුක්රේන ජනපති චාල්ස් රජු හමුවෙලා
2025 මාර්තු මස 03 161 0

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් සිටින යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ එරට තෙවැනි චාල්ස් රජු අතරේ ද හමුවකන් පැවැත්විණි.


පාප්තුමන්ගේ තත්ත්වය යහපත්
2025 මාර්තු මස 03 48 0

දින 17 ක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත්, එතුමන් වෙන්ටිලේටර් යන්ත්‍රයක් නොමැතිව තනිවම හුස්ම ගන්නා බවත්


බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයෙන් නව සාම වැඩපිළිවෙළක්
2025 මාර්තු මස 03 112 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාමයක් සහ නව සාම වැඩපිළිවෙළක් සකස් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති


සඳට ගිය නිල් භූතයා ඡායාරූප එවලා
2025 මාර්තු මස 02 3814 2

ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 19998 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 102 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 424 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 517 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site