මධ්‍යම ඉන්දියාවේ සට්නා දිස්ත්‍රික්කයේ කම්ටනාත් ප්‍රදේශයේ පහද් නම් කෝවිලේ පැවති උත්සවයක දී පුද්ගලයන් 16 දෙනකු තෙරපීමෙන් මියගොස් ඇතැයි ඉන්දීය පොලීසිය කියයි. සොම්වතී අමවශ්‍යා නමින් හඳුන්වන මේ උත්සවය සඳහා ඉන්දියාවේ බැතිමතුන් දහස් ගණනාවක් පැමිණෙති.
ප්‍රදේශය භාර පොලිස් නිලධාරියෙක් වන පවන් ශ්‍රී වස්තවා මාධ්‍යයට පවසා ඇත්තේ විදුලි කම්බියක් කඩා වැටීමකට පිරිසක් බිය වී තෙරපීමක් ඇතිවූ බවයි.
පසුගිය වසරේ ඔක්තොබර් මාසයේ මධ්‍ය ප්‍රදේශයේ රටන්ග්‍රා කෝවිලේ උත්සව අවස්ථාවක දී 91 දෙනෙක් මියගියහ.
2008 වර්ෂයේදී ද චමුන්දා දේවි හින්දු කෝවිලේදී ද මෙවැනි ම තෙරපීමකින් 220 ක් ජිවිතක්ෂයට පත්වූහ.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවේ 16ක් තැලී මියයති
උපාලි Tuesday, 26 August 2014 10:00 AM
අයියෝ සල්ලි (දී)
හරි Tuesday, 26 August 2014 05:24 AM
අන්ද බක්තිකයෝ. නුවන පැදෙවා!!!!!!!!!!!!!!!! (දී)
ගාමිණී සිරිවර්දන Monday, 25 August 2014 05:09 PM
රටක ගැලවුම්කාරයින් වන දේශපාලකයින්ගෙන් සේවාවක් ඉටුවෙන්නේ නැත්නම් කීමට ඉතිරිව ඇත්තේ තමුන් අදහන දෙවියන්ට නොවේද? (නි)