ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සඳට ගොඩබෑම පස්වරු 6.04 ට ආරම්භ වෙයි.
'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානයේ වික්‍රමය පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත.
ඉන්දීය චන්ද්‍ර යානය ගොඩබාන සජීවී දසුන් පහළින් ...
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය චන්ද්‍ර යානය ගොඩබානවා සජීවීව නරඹන්න
lalith Wednesday, 23 August 2023 05:25 PM
ඊ ළඟට ඕක ගොඩබාන්නේ ලංකාවට...
janis Wednesday, 23 August 2023 06:04 PM
මගේ අදහස නම් ඉන්දීය රජයට චන්ද්‍රිකා යවන ඔය සල්ලි වලින් ඉන්දියාවේ හැම තැනම කක්කා කරන මිනිස්සුන්ට වැසිකිලි ටිකක් හදලා දුන්නා නම් හරි අගේ...
RoshanWednesday, 23 August 2023 07:23 PM
ඔබ අන්තිමට ඉන්දියාවට ගියේ මොන අවුරුද්දෙද?
සහස්Saturday, 26 August 2023 03:10 AM
සහතික ඇත්ත...
Rasika Wednesday, 23 August 2023 06:05 PM
නියමයි ඉන්දියාව ...!
කිරිපුතා Wednesday, 23 August 2023 06:33 PM
ඊළඟට හඳට යන්නේ අපේ දේශපාලකයෝ... සල්ලි දීලා යන්නේ. මොකද හම්බ කරපු සල්ලි ඒ තරම්ම...
AB Wednesday, 23 August 2023 07:13 PM
වර්තමන අගමැති නරේන්ද්‍ර මෝදී 2014 අගමැතිවරයා වීමෙන් පසු Chandrayaan-2 lander in 2019 දීත් Chandrayaan- lander in 2023 අදදිනයේදීත් සාර්ථකව සද මතට ලගාවිය. විද්‍යාවේ සහ තාක්ෂණයේ ජයග්‍රහණයක් වූ Chandrayaan- lander in 2023 යානය landed on Moon අවසත්වේ කිසිදු දේශපාලකයකු එතනට පමණ නැත, අගමැතිවරයා වෙනත් රටක සිට ඉන්දියානුවන් ඇමතීමද විශේසත්වයකි. 90 දසකයේ මුල් අවදියේම ඉන්දියාව ආර්ථික වසයෙන් කඩාවැටුණු අවස්ථවේ IMF ආයතනයට ගොස් ඔවුන්ගේ උපදෙස් සහ සහයෝගයද මත සිදුකර ගත් සදනිය වෙනස්කම් නිසා ඉන්දියාව නැවත IMF වෙත නොගොස් ඔවුන්ගේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට සමත්විය. එවකට ඉන්දීය මුදල් අමතිවරය වූ මන්මෝහන් සිං සහ නරසිංහ රාවෝ අගමැතිවරයා ඔවුන්ගේ ආර්ථිකය මන ලෙස කළමනාකරණය කර ගත්තේය. ඉන්දියානුවන් වසයෙන් ස්ම්ප්රයදයෙන් මිදී එක්ව වැඩකිරීම සහ සුදුස්සාට සුදුසු තැන ලබාදීමේ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් සිටීම සහ ඔවුන්ගේ බාෂාවට මුල්තැනක් ලබාදී තිබීමද කැපිපෙනුණි සහ එය ඉන්දියාවේ සාර්ථකත්වයද වේ.
සහස් Saturday, 26 August 2023 03:12 AM
උන් හඳෙත් ටොයිලට් යයිනේ, බං...!