IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යන්නේ නෑ

අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 වසරේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දැනුම් දී ඇත්තේ පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට තමන් සහභාගී නොවනු ඇති බවය.

ඉන්දීයාව මේ බව අයි.සී.සී.යට දැනුම් දුන් බවත් අයි.සී.සී.ය එය පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට දැනුම් දී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසා ඇත්තේ 2025 අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පමණක් පැවැත්වෙනු ඇති බවත්, පාකිස්තානය ඉන්දියාව ගැන සිතා වෙනත් රටක් සමඟ එක් වී එය පැවැත්වීමට කිසිදු අදහසක් නැති බවත්ය.



අදහස් (0)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නිව්යෝක් රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 02 980 0

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.


මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 02 1106 0

මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල


අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්
2025 ජනවාරි මස 02 2723 3

නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.


ජනපති ජින්පින් 2025 පිළිගනී
2025 ජනවාරි මස 01 124 0

2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.


2025 පිළිගන්න ලොව පුරා සැමරුම්
2025 ජනවාරි මස 01 640 0

සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.


අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ
2025 ජනවාරි මස 01 1704 0

ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 369 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 172 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site