ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, කසක්ස්තානයේ අස්තානා අගනුවරදීය.
වාර්ෂිකව පැවැත්වෙන ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, 14 වැනි රාජ්‍ය නායක සමුළුව කසක්ස්තානයේ අස්තානා අගනුවර පැවැත් වෙයි. ඉන්දියාව එහි සාමාජිකයෙකි.
සමුළුවට ජගත් සංවිධාන රැසක් ද සහභාගී වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි ඉහළින්ම සිටී. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමුළුවට සහභාගී වන්නේ ඒ අනුවය.
ගෝලීය අර්බුද සම්බන්ධයෙන් සහ එම අර්බුද සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ ජගත් මහ ලේකම්වරයා අතරේ සාකච්ඡා විය.
(ඒ.එෆ්.පී.)
මැතිවරණ ජයෙන් පසු කියෙර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරාවට, අගමැතිවරුන් ආවා ගියත
ඉරාන ජනාධිපතිවරණයේ අවසන් දෙවැනි වටය ජයගත්, හෘද ශල්‍ය වෛද්‍යවරයකු වූ මසූද් පෙසෙෂ්කියන් ජයග්‍රහණය කළේය. ඉරාන ජනාධිපතිවරණය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සැලැසුම් කර ඇත. ඒ, අනිද්දා (8) දිනයේය.
මැතිවරණය ජය ගනිමින්, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණු කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර් බිරිඳ වික්ටෝරියා ද සමඟ, අංක 10 ඩවුනිං වීදියේ පිහිට
අප්‍රිකාවට අයත් මොරිටානියාවට ඔබ්බෙන් මුහුදේ අනවසර සංක්‍රමණිකන් පටවා ගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 89 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් සිදුවී, 39 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි.
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ඉන්දීය විදේශ ඇමැති ජගත් මහ ලේකම් හමුවෙයි