IMG-LOGO

2024 ඔක්තෝබර් මස 19 වන සෙනසුරාදා


ඉන්දු පාකිස්තාන අර්බුදය ගැන සාකච්ඡාවක් නැහැ

පාකිස්තාන සංචාරයේදී ඉන්දීය විදේශ ඇමැති එස් ජයිශංකර් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් අතරේ ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පැවැත්වූයේ නැතැයි ඉන්දීය විදේශ අමාත්‍යංශය අවධාරණය කර ඇත.

එස් ජයිශංකර් පාකිස්තානයට ගියේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුණු ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගී විමේ අරමුණින්ය.

ඉන්දීය විදේශ ඇමැති සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් අතරේ සුහද වචන කීපයක් කතාබහ වුවත්, ඉන්දු පාකිස්තාන අර්බුදය ගැන අවධානයක් යොමු නොවුණු බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශය පැහැදිලි කර තිබේ.



අදහස් (0)

ඉන්දු පාකිස්තාන අර්බුදය ගැන සාකච්ඡාවක් නැහැ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දු පාකිස්තාන අර්බුදය ගැන සාකච්ඡාවක් නැහැ
2024 ඔක්තෝබර් මස 19 28 0

පාකිස්තාන සංචාරයේදී ඉන්දීය විදේශ ඇමැති එස් ජයිශංකර් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් අතරේ ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් කිසිදු සාකච


මෝදි ආයෙත් රුසියාවට යනවා
2024 ඔක්තෝබර් මස 19 39 0

බ්‍රික්ස් සාමාජික රටවල බ්‍රික්ස් සමුළුව ලබන 22 සහ 23 රුසියාවේ පැවැත්වෙන අතර, ඊට සහභාගී වීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවට යෑමටත්, රුසියන්


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්
2024 ඔක්තෝබර් මස 19 1993 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසා


ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 19 2927 2

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහා


ජනපති ජෝ බයිඩන් අවසන් වරට ජර්මනියට
2024 ඔක්තෝබර් මස 18 170 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, අවසන් වරට ජර්මනියේ බර්ලීන් අගනුවරට පැමිණියේය.


කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රෝහලේ සිටිද්දී ධුරයෙන් නෙරපයි
2024 ඔක්තෝබර් මස 18 146 0

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රිගාති ගචගුවා ධුරයෙන් නෙරපා දැමුණි. ඒ, එරට සෙනෙට් මණ්ඩලය, ගචගුවාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 29 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 682 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 512 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site