IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඉබි දරුවාගේ කට්ට ඉවත් කරයි

බ්‍රිතාන්‍යයේ අට හැවිරිදි දරුවකුගේ පිටෙහි වර්ධනය වී තිබූ ඉබි කටුක් වැනි අසාමාන්‍ය සෛල රැසක් සැත්කමකින් ඉවත් කළ බව ශල්‍ය වෛද්‍යවරු පිරිසක් කියති. වෛද්‍යවරු පවසන්නේ මෙය සමේ හටගන්නා ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් බවයි.

උපතේ දී කුඩා ලපයක් සේ දක්නට ලැබුණු එය ටිකෙන් ටික ඉබි කට්ටක් මෙන් වර්ධනය වී ඇත. මේ නිසාම බොහෝ දෙනකු මේ දරුවා හැඳින්වූයේ ඉබි දරුවා නමිනි. වෛද්‍යවරුන් පවසන්නේ මේ දරුවාගේ සිරුරේ බරින් සියයට 20ක් පමණ මේ අසාමාන්‍ය සෛල ගොනුව විසින් හිමිකැරගෙන තිබූ බවයි.

බ්‍රිතාන්‍යෙය් ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වූ නීල් බුල්ස්ටෘඩ් මහතා විසින් සැත්කම සිදුකැර ඇති අතර ඔහු පවසන්නේ ඩිඩියර් නම් මේ දරුවට අනෙක් ළමයි මෙන් ම සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකිවනු ඇති බවයි.

 

 



අදහස් (0)

ඉබි දරුවාගේ කට්ට ඉවත් කරයි

රවීන්ද්‍ර - ඕමාන් Saturday, 12 July 2014 05:57 AM

පෙර කර්මයක් වෙන්න එති මේ ළමයට මෙහෙම වුනේ... කොහොම උනත් පින් කරලත් තියෙන්න ඇති නැවතත් ප්‍රකුර්ති තත්වයට පත් වෙන්න.... ශල්‍ය කර්මය ළමයට අනතුරක් නැතුව කල වෛද්‍ය තුමන්ට තවත් මෙවන් කුසලකර්ම කරන්න දීර්ග ආයුෂ ලැබේව. (අ)

:       0       0

නනි Saturday, 12 July 2014 06:27 AM

මෙම චර්ම රෝගය කුමක් කලත් සුව කල නොහැකි ඝනයේ රෝග විශේෂයක් ලෙස වෛද්‍ය විද්‍යාවේ මතයක්. වෛද්‍ය වරුන්ට ස්තුතිවෙවා ! දරුවාට නිට්ටාවටම මෙම රෝගය සුවවෙව ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 269 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 214 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 606 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 81 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 87 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 515 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 565 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 767 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2154 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site