IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඉම්රාන් ඛාන්ගේ පරණ බිරිඳගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන් ගමන් කරමින් සිටි ඇගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇත.

ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳ රිහාම් ඛාන් සමාජ ක්‍රියාකාරිනියකි. වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ද විවේචනය කරමිනි.

‘මා ඥාතියකුගේ මංගල උත්සවයට සහභාගී ආපසු එමින් සිටියා. යතුරු පැදියකින් ආ දෙදෙනකු මාගේ මෝටර් රථය වට කර වෙඩි තබා පලා ගියා. මගේ රියදුරාත් මගේ ලේකම්වරයාත් මා සමඟ සිටියා. කාටවත් අනතුරක් වුණේ නැහැ. මේක තමයි ඉම්රාන්ගේ පාකිස්තානය. අවනීතිය රජ කරනවා, මැරයෝ කිසිම බයක් සැකයක් නැතිව ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළෙනවා.’ යැයි වන රිහාම් ඛාන් සිය ට්විටර් ගිණුම හරහා පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

ඉම්රාන් ඛාන්ගේ පරණ බිරිඳගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක්

Raveendra Monday, 03 January 2022 05:55 PM

අති දක්ෂ නිළියක් වගේ. වටකරලා වෙඩි තිබ්බා. එ්ත් කිසිවෙකුට හානියක් නැහැ. එක්කෝ වෙඩි තියන්න පැමිණ තිබෙන්නේ කණයින්... එසේත් නැත්නම් වෙඩි තැබීමට භාවිතාකර ඇත්තේ පුහුණුව සඳහා යොදාගන්නා පතරොම් විය හැකියි...

:       9       53

BamunuarachchiMonday, 03 January 2022 07:44 PM

ඔය විප්ලවය කරන්න හදපු අලි බූතෝ මහතාටත්, බෙනාසීර් බෝතෝ මැතිණියට අත්වෙච්චි ඉරණම දැනගෙනයි මම කමෙන්ට් එකක් දැම්මේ ... ඔබතුමාත් පරිස්සම් වෙන්න කියලා.. ඔන්න වැඩේ පටන්ගත්තා. ඕක දන්නා නිසයි ලංකාවේ සිංහලයින්ට කියන්න හම්බයින් සතේකට විශ්වාස කරන්න එපා..ඒ අය එක්ක සංහිඳියා ඕනේ නැහැ කියලා.. හැම හම්බයාම ආගමික අන්තවාදීන්. දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා කියන කියමන තමයි සිංහලයින්ට කියන්න තිබෙන්නේ... ලංකාවේ හම්බයින් ඉන්නේ ඔවුන්ට අවස්ථාව එනකන්. එ්ක තේරුම් ගනිල්ලා...

:       16       86

gundaMonday, 03 January 2022 09:43 PM

බමුණුආරච්චි 100%ක් නිවැරදියි.

:       10       52

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 340 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 119 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 123 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 455 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 861 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site