IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳකට මංගල සීනු හැඬවෙයි

ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක් වන රෙහාම් ඛාන් හට මංගල සීනු හැඬවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 49 හැවිරිදි රෙහාම් ඛාන් වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි.

ඇය 2014  වසරේදි ඉම්රාන් ඛාන් සමඟ විවාහ වූ අතර 2015 වසරේදී දික්කසාද වූවාය.

රෙහාම් ඛාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින පාකිස්තාන නළුවකු වන මිර්සා බිලාල් සමඟ සියැටල් නගරයේදී විවාහ වී තිබේ. රෙහාම් සහ බිලාල් දෙදෙනාගේම තුන්වෙනි විවාහය මෙය බව  විදෙස් මාධ්‍ය පවසයි,

එසේම දෙදෙනාගේ විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කෙරුණි.

034



අදහස් (6)

ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳකට මංගල සීනු හැඬවෙයි

මැක්ස් Friday, 23 December 2022 05:38 PM

අපේ නළුවකුට ඒ අවස්ථාව උදා නොවුනේ ඇයි? ගෝල්ෆේස් අරගල භුමියේ කොච්චර නම් දක්ෂ නළුවන් හිටියාද?

:       31       27

Brand KNEW.. Friday, 23 December 2022 06:45 PM

නමගිය ප්‍රසිද්ධ මළකඩ කාපු වාහනයක් හොඳට හෝදලා ග්‍රීස් ගාලා පේන්ට් කරලා ගත්තාම ආකර්ෂණය බ්‍රෑන්ඩ් නිව් වගේමනේ..! අපේත් ඔයවගේ වාහන ෂෝ-රූම් වල කොච්චර තියෙනවාද..? මීටරය දැක්කාම තමයි කොච්චර පැදලාද කියලා බොක්කටම දැනෙන්නේ..! ඒත් ඕනෑම වෙලාවටම ග්‍රීස් ගාලාම වැඩට බහිනවා...!

:       27       17

leckmichSaturday, 24 December 2022 12:27 AM

ග්‍රීස් ගාගනින් උඹගේ ඔලුවේ.මොට්ටපාල.ඔන්න ඕකට තමයි මානසික අසහනය කියන්නේ.අනුන් කනවා බොනවා අඳිනවා සන්තෝෂයෙන් ඉන්නවා පෙනන්න බැහැ නේද?

:       4       39

wathsalaa Saturday, 24 December 2022 11:57 AM

ඔයා කියන විදිහට ඔහේගෙ ගෙදර ඒ වගේ වාහන හුඟක් තියෙන්න පුළුවන් නේද?

:       2       8

sampath Saturday, 24 December 2022 08:39 PM

විවාය දික්කසාඳය අතිෂයින්ම පෞද්ගලික දෙයක්. ඕනෙම කෙනෙක් ඕනෙම වාර ගාණක් විවාහ වෙලා හරි සතුටින් ඉන්න එකයි වැදගත්. අපි ආශිර්වාද කරමු.

:       0       7

විජේ Saturday, 24 December 2022 10:02 PM

ඉම්රාන්ගෙ පුංචිඅම්මගෙ ලොකු දුව කාවද දන්නෑ බැදලා ඉන්නෙ. එයාගෙත් පලවෙනි කසාදෙනං වෙන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

චීනයේ පාසලක් ඉදිරියට මෝටර් රථයක් කඩා වදී
2024 නොවැම්බර් මස 19 40 0

චීනයේ පාසලක් ඉදිරිපිට පදික වේදිකාවට වේගයෙන් ආ මෝටර් රථයක් කඩා වැදීමෙන් පදික වේදිකාවේ සිටි පාසල් දරුවන් පස් දෙනකු මියගිය බවත් තවත් පිරිසක් තුවාල ලැබූ


‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ
2024 නොවැම්බර් මස 19 49 0

දරිද්‍රතාව සහ කුසගින්න නිවාරණය කිරීමේ ප්‍රධාන අරමුණින්, ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී ආරම්භ විය.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 4732 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 2395 1

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


බයිඩන් ඇමසන් වනාන්තරයට ගිහිල්ලා
2024 නොවැම්බර් මස 18 240 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.


ඊශ්‍රායලයට චෝදනා: පාප්තුමා කනස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 18 121 0

ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27280 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19263 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 653 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1875 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site