ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට නුදුරින්, වසීරියා පළාතේ ටමීමී නමැති මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පෙරේදා (11) සවස බෝම්බයක් පුපුරා ගිය අතර එයින් පුද්ගලයෝ 39 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝම්බ පිපිරුමට හසුවීමෙන් 55 දෛනක් තුවාල ලැබූහ. ඔවුන් කඩිනමින් රෝහල් ගත කළ බව ආරක්ෂක අංශ කියා සිටී.
වසීරියා පළා ෂියා මුස්ලාම්වරුන් බහුලව ජීවත් වන ප‍්‍රදේශයකි. බෝම්බ ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් අල් කයිඩා සාමාජිකයන් යැයි ආරක්ෂක අංශ පෙන්වා දී ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරාකයේ මුස්ලිම් පල්ලියක් ඉදිරියේ බෝම්බයක් පිපිරෙයි
ඉන්දික Friday, 13 September 2013 10:34 AM
ඔන්න ඇමෙරිකාව ඉරාකෙට සාමය උදා කරලා. හරිම සන්තෝසයි. අර ලිස්ට් එකේ උඩින්ම ඇති ඉරාකේ, ඇමරිකාවට පින් සිද්ධ වෙන්න !!!!! (ස)