න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් බටහිර රටවල් පැනවූ ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් මිරිකී සිටින ඉරානය, ඇමෙරිකාවෙන් තිරිඟු මිලදී ගෙන රටේ ආහාර සංචිත ඉහළ දැමීමට බලාපොරොත්තු වේ. ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් ඉරානයට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ ඉරාන පරමානු බෝම්බ නිපදවන බවත් එය ලෝකයට තර්ජනයක් බවත් පවසමින්ය. එහෙත් ඉරානය තරයේ කියා සිටින්නේ තමන් පරමාණු බෝම්බ නිපදවන්නේ නැති බවය. ඇමෙරිකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉරානය ටොන් 1,20,000 ක ඇමෙරිකන් තිරිගු තොගයක් මිලදී ගත් බවය. ඉරානය සහ ඇමෙරිකාව අතර සිදුවූ එම ගනුදෙනුව ඓතිහාසික වෙළෙඳ ගනුදෙනුවක් බව ද ඇමෙරිකාව වැඩි දුරටත් කියා සිටියි.
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ
යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා
පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ඉරානය ඇමෙරිකාවෙන් තිරිඟු මිලට ගන්න සැරසේ
තිලින Tuesday, 06 March 2012 10:05 AM
අනිත් රටවලට කිසිමගනුදෙනුවක් ඉරානෙත් එක්ක කරන්න එපා කියලා ඇමෙරිකාව කොහොමද එහෙම කරන්නේ?