රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් සටහන් කළ භූමි කම්පාවකින් ඉරානයේ දකුණුදිග කොරාෂාන් පළාත පෙරේදා (5) කැළැඹී ගියේය. කොරාෂාන් පළාතේ ගම්මාන රැසකට භූමි කම්පාවෙන් හානි සිදුවූ අතර ඉරාන මාධ්‍ය වාර්තා කළේ 5 දෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලැබූ බවය. භූමි කම්පාව හටගෙන ඇත පෙරේදා රාතී‍්‍ර 8.38 පමණ යැයි එරට භූ විද්‍යා සහ පතල් කාර්යාංශය පවසයි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරානයේ භූමි කම්පාවකින් 5 ක් මරුට:
රොෂාන් Friday, 07 December 2012 04:34 PM
ඇයි මොහොමඩ් දෙවියෝ මිනිස්සු මරණ්න කැමති වෙන්නේ (ස)
නිශා Friday, 07 December 2012 11:06 AM
මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත (ස)
ජෝස් Friday, 07 December 2012 04:37 PM
අනේ මොහොමඩ්, අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
මධූ Sunday, 09 December 2012 03:21 PM
සමන් හරි, ඔබට ජය (ස)
අජිත් Friday, 07 December 2012 04:57 PM
කරුමෙක මහත (ස)
නුස්කි Saturday, 08 December 2012 08:51 AM
කණගාටු දායක පුවතක් (දී)
අහමඩ් Sunday, 09 December 2012 03:35 PM
අපි කවුරු උනත් ඔක්කොම මිනිස්සු (දී)
පුබුදු Friday, 07 December 2012 05:05 PM
මොහොමඩ්, ඇත්ත තිත්තයිනේද? (අ)
සෑම් Friday, 07 December 2012 05:23 PM
මොහොමඩ් ඔව් අනේ අර භූමිකම්පාවෙන් විපතට පත්වුණු අයට තමා ප්රශ්නය.... දෙයියා ඔය මිනිසුන්ට අකමැති නිසා වෙන්න ඇති ඔහොම කරන්නේ?? (අ)
සෑම් Friday, 07 December 2012 05:22 PM
දෙයියන් වහන්සේගේ කැමැත්තට අනුව ඉරානයේ මිනිසුන්ට කරදර කරන එකේ... නරකද ඉස්ලාම් භක්තිකයන් ඔක්කොම එකතුවෙලා ඇමෙරිකාවට පොඩි සපෝර්ට් එකක් දුන්නානම් ඉරානයම කුඩු පට්ටම් කරලම දාන්න??? (අ)
සමන් Sunday, 09 December 2012 06:37 AM
ඔව් ඉරානයට දෙයියන්ගෙම පිහිටයි. ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල් සහය නුදුන්නා නම් මේ වනවිටත් ඇමරිකාව මෙහෙටත් බෝම්බ දාලා. (නි)
සමන් Sunday, 09 December 2012 07:55 AM
ඇමරිකාව අපට ප්‍රශ්න ඇති කරන්නේ අපි මෙබදු රටවල් සමග හාදකම් පැවත්වීම නිසයි. (දී)
මධූ Friday, 07 December 2012 12:49 PM
හොඳ පුවතක් (ස)
මොහොමඩ් Friday, 07 December 2012 01:35 PM
දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි ඇයි කාට හරි ප්‍රශ්නයක්ද?(ස)
අමදෝරු Sunday, 09 December 2012 10:34 AM
කවදාවත්ම අහල නැහැ ඉරානයේ භුමි කම්පාවෙනවා කියලා (දී)
චුලන්ත Sunday, 09 December 2012 11:08 AM
කිසි කලෙක මේවන් විපත් නොවේවා (දී)
නිලන්ත Sunday, 09 December 2012 11:15 AM
කාට උනත් මිනිස්සුන්ටන් විපත වෙලා තියෙන්නේ (දී)
ජනක Sunday, 09 December 2012 11:16 AM
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා (දී)
පද්මා Sunday, 09 December 2012 11:17 AM
මෙවන් විපත් නැවත නොවේවා (දී)
සමීර Sunday, 09 December 2012 11:12 AM
කනගාටු දායක පුවතක් (දී)
රත්නායක Sunday, 09 December 2012 11:15 AM
අයියෝ සල්ලි
රනිල් Sunday, 09 December 2012 11:22 AM
කනගාටු දායක පුවතක්( දී )
නවුශඩ් Friday, 07 December 2012 08:34 PM
අයියෝ මෙහෙමත් විපත්තියක් (ස)
ෆාරුක් Friday, 07 December 2012 02:25 PM
දැන් මොකද අපි රටක් විදිගට
මුතු Friday, 07 December 2012 10:58 PM
ඔබට නිවන් සුව (දී)