ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකා රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ හමුවක් ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වෙයි.
අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව, සාකච්ඡා පැවැත්වෙන බව ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
සාකච්ඡා සම්බන්ධයෙන් මැදහත්කරු වී කටයුතු කරන්නේ ඕමාන රජයයි. ඕමාන රජය පවසා ඇත්තේ ඉරාන ඇමෙරිකා සාකච්ඡා ඵලදායි අයුරින් පැවැත්වුණු බවය.
(අල් ජසීරා)
එකිනෙකාට තීරු බදු පනවා ගනිමින්, ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, චීන ජනාධිපති ෂී ජින්පින්, ඇමෙරිකාවේ තීරු බදුවලට විරුද්ධ වෙන්නැයි
ඉරාකයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය වැලි කුණාටුවකික් හේතුවෙන් දහසට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව පැවැසෙයි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි රුසියාව බලා යැෑමට නියමිතය. මේ වනවිට ඉරානයත් රුසියාවත් අතරේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙය
සිරියාවත්, ලෙබනනයත් අතරේ යළි සබඳතා ඇති කර ගැනීමට ලෙබනනය සූදානම් වන අතර, ලෙබනන් අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් සිරියාවට පැමිණ, සිරියාවේ නව අන්තර්වාර ජනාධිප
තිරසාර සාම වැඩපිළිවෙළකට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කෝෆ් පවසයි.
පේරු ලේඛකයකු සහ නොබෙල් ත්‍යාගලාභියකු වන මාරියෝ වර්ගාස් ලෝසාගේ අභාවය හේතුවන්, පේරු රටේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය ආයතනවල ජාතික කොඩි අ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඉරාන ඇමෙරිකන් සාකච්ඡා ඕමානයේ