වසර 40 ක් තිස්සේ පවතින ගැටුම් අසන් කරමින්, දකුණුදිග පිලිපීනයේ ප්රචණ්ඩ කියා පතුරුවන බෙඳුම්වාදී මුස්ලිම් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තම රජය සූදානම් යැයි පිලිපීන ජනපති බෙනිග්නො අකිනෝ පවසයි. රජය සහ ඉස්ලාමීය විමුක්තිකාමීන් යැයි කියා ගන්නා එම සටන්කාමීන් සංවිධානය අතර පැවැති ගැටුම්වලන් මේ වනවිට 1,20,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. රජය සහ සටන්කාමීන් අතර පවතින දීර්ඝ කාලීන අර්බුදය හේතුවෙන් පිලිපීනයේ ආර්ථිකය ද බරපතළ අන්දමින් කඩා වැටීමකට ලක්ව ඇති බව පෙන්වා දුන් ජනපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ සාම සාකච්ඡුා කඩිනමින් ආරම්භ කර දේශපාලන විසඳුමකට එළැඹීමට තමන් යුහුසුළුව කටයුතු කරන බවය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉස්ලාමීය බෙදුම්වාදීන් සමඟ සාකච්ඡා පවත්වන්න සූදානම්
ෂෙරීෆ් Tuesday, 09 October 2012 09:11 PM
වසර 40ක් නම් දීර්ඝ වැඩියි. තව එක අවස්ථාවක් දීලා බලන්න. (නි)
හසිත් Tuesday, 09 October 2012 11:05 AM
හොදයි (ස)
සමන් Tuesday, 09 October 2012 11:54 AM
ත්රස්තවාදීන් සමග සාකච්ඡා පලක් නැත.අතුගාල දාන්න අපි කලා වගේ (ස)
තරිදු Tuesday, 09 October 2012 12:16 PM
ත්රස්තවාදයට උත්තර දියයුත්තේ ත්රස්තවාදයෙන්ම පමණි. (නි)