IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඉස්ලාමීය සටන්කාමීහු සිරියානු සිවිල් වැසියන් 51 ක් ඝාතනය කරති


සිරියානු කැරැුලිකරුවන්ට සහාය දෙන ඉස්ලාමීය සටන්කාමීහු කණ්ඩායමක් පෙරේදා (27) එරට ඇලෙප්පෝ නුවර අසළ පිහිටි කුඩා නගරයකට කඩා වැදී එහි සිටි සිවිල් වැසියන් 51 දෙනකු ඝාතනය කළහ.


එම පිරිස මරා දැමුණේ හිසට වෙඩි තැබීමෙනි. කාන් අල් අසාල් නමැති එම නගරයේ වැසියන් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට සහාය දක්වන බව ද පැවැසෙයි.
සිරියානු අර්බුදය මේ වන විට සුන්නි සහ ෂියා මුස්ලිම් අර්බුදයක් බවට පරිවර්තනය වී ඇත. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය ඉක්මවා ඇතැයි ද පැවැසෙයි.


සිරියා රජයේ හමුදා, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින සිරියා නගරය එකිනෙක මුදා ගැනීමේ සටන් මේ වනවිට ආරම්භ කර ඇති අතර කැරැුලිකරුවන් දරුණු ලෙස පසුබැසීමකට ද ලක් සිටින බව වාර්තා වේ.



අදහස් (0)

ඉස්ලාමීය සටන්කාමීහු සිරියානු සිවිල් වැසියන් 51 ක් ඝාතනය කරති

සජිත් Monday, 29 July 2013 01:09 PM

වීර, ෂියා කියන්නේ මුස්ලිම් ආගම නෙමෙයි (නි)

:       0       0

ජගත් Monday, 29 July 2013 05:14 PM

රිෂාර්ඩ් මම දන්නේ නැති නිසා අහන්නේ . සමහර රටවල්වල සුන්නි- ෂියා කියල දෙපැත්තකට බෙදිලා මරා ගන්නවා.ඔයාට පුලුවන්ද ඒ මොකද කියල තේරුම් කරලා දෙන්න (අ)

:       0       0

මඩු Monday, 29 July 2013 09:19 PM

ඇමරිකාව කරන්න ඕන දේ එයාලම කරනවා ! හොදයි (දී)

:       0       0

ගයාන් Monday, 29 July 2013 01:10 PM

බුද්ධාගම ගැන ප්‍රශ්න කරන අපේ අයයි එයාලගේ අයයි මේවා දැක්කේ නැහැ වගේ ඉන්නවා ... (නි)

:       0       0

ජුව්ෆර් Monday, 29 July 2013 05:19 PM

"රිෂාර්ඩ්" , අවංකව කතා කරන්න , ඔබට පුරවැසිබාවය දෙනවා කිවහොත් ඔය යන්න කැමැති යුරෝපයටද ? මැද පෙරදිග රටකටද?? (නි)

:       0       0

සඳරුවන් Monday, 29 July 2013 09:31 PM

ඇමෙරිකාව ඌරගෙ මාළු ඌරාගේ පිටේ තියල කපනවා.අන්තවාදීන් හිටියත් වැඩක් නෑ. (දී)

:       0       0

රිෂාර්ඩ් Monday, 29 July 2013 05:34 PM

ඔව් ජගත් එක මෙතන කියන්න බැහැ පොඩ්ඩක් පුළුල්ව කතා කලයුතු දෙයක් නිසා.දන්නා කට්ටිය බොහෝ පිරිස් ඉන්නවා පොඩ්ඩක් ගවේෂණය කරන්න (දී)

:       0       0

ෆාතිමා අබ්දුල්ල Tuesday, 30 July 2013 08:27 AM

රිෂාර්ඩ්,කවුද බොරුකාරයා.අපිට ඉස්ලාමය වෙනුවෙන් ඔහෙලා වගේ බොරු බේගල් කියන කැත පුරුද්දක් නැහැ.අපි සත්‍ය පමණයි දකින්නේ. දෙවියන්ට අපහාස කරන්න එපා. (නි)

:       0       0

රෝමා Monday, 29 July 2013 05:49 PM

දෙවියනි,ඔබ වහන්සේ අපගේ ලෝකයට ඉක්මනටම පැමිණ මේ ප්‍රශ්න අවසන් කර දෙනු මැනවි (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 30 July 2013 02:06 PM

මින්ෆා ඔබ හරි අපි මේවා හොඳට දන්නවා කව්ද කට්ටිය කියල. (දී)

:       0       0

රිෂාර්ඩ් Monday, 29 July 2013 10:42 PM

ඉන්සාෆ් -කියන කෙනා ඔයා නැතිඋනා කියල ඉස්ලාමය බන්කොලොතුත් නැහැ .බොරු ෆාතිමාට බැන්න ගමන් ඔක්කොම අප්සෙට් උනා නේ ? (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 30 July 2013 02:37 PM

කියන දෙයක් කෙලින් කියන්න එතකොට තම අපේ ආත්ම ගෞරවය රැකෙන්නේ. තිරය පිටුපස රැඟෙන රැගුම් අපි දන්නවා " ඉස්ලාම් ධර්මය කියන්නේ සාගරයක් වගේ " ලංකාවේ 5% හිටියට (දී)

:       0       0

ෆාතිමා අබ්දුල්ලා Monday, 29 July 2013 11:11 PM

රිෂාර්ඩ්, මම ඔහෙලා වගේ අන්තවාදී නොවෙන කොට මට බොරු ඉස්ලාමිකයෙක් කියන්න ඔහෙලට අයිතියක් නැහැ.කොහෙද කුරානේ තියෙන්නේ අන්තවාදී නම් මුස්ලිම් වෙනවා කියල.හැබැයි ආගම අතහරින අයටනම් මරණ දඩුවම බව එහෙ සදහන් වෙනවා. ඉස්ලාමය මුස්ලිම් අය බෝනොකරනවා නම් බංකොලොත් වෙන්නේ දැන් නෙමෙයි.පටන් ගත්තු දාමයි.අපේ සිතීමේ නිදහසත් අපිට අහිමි වෙලා තියෙන්නේ.ඉන්සාෆ් වගේ අය බොහෝදෙනෙක් ඉන්නවා.ඒගොල්ලෝ නැගිට්ට දවසට ඉස්ලාමය බලන් ඉද්දිම බංකොලොත් වෙනවමයි. රිෂාර්ඩ්, ඇත්ත තිත්ත වුනත් ඒක ජයගන්න එක දෙවියන්ටවත් නවත්තන්න බැහැ. (දී)

:       0       0

මොහොමඩ් හමීස් Monday, 29 July 2013 11:25 PM

රිෂාර්ඩ්,ඉන්සාෆ්ගේ ෆාතිමාගේ කතාවට අපිත් එකගයි.රිෂාර්ඩ්, ඔයා සැබෑ මුස්ලිම් කෙනෙක්ද? (නි)

:       0       0

දයාරත්න Monday, 29 July 2013 02:24 PM

ආගම මොකාක් උනත් මනුෂ්‍ය ඝාතනය වැරදියි (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 29 July 2013 11:53 PM

ෂියා වුණත් සුන්නි වුණත් ශුද්ධවූ රාමලාන් මාසයේ සිදු වෙන මෙවැනි අපරාධ මම මානවයකු හැටියට ඉතාමත් පිළිකුල් සහගත් ලෙස හෙලා දකිමි. නමුත් මේ අවස්ථාව ප්‍රයෝජනට ගෙන අන්තවාදී ලෙස ඉස්ලාම් ධර්මයට අපහාස කිරීමත් හෙළා දකිමි. අපේ රටෙත් කාලයක් 60 දහසකට අධික සිංහල සහෝදරයන් දේශපාලන පළි ගැනීම් වලට ලක්වුණා.ලෝකයේ මෙවැනි අපරාධ සිදුවෙන්න හේතුව කුහක දේශපාලනයයි. බලයට තිබෙන කෑදරකමේ ප්‍රතිපල අහිංසක දරුවන් කාන්තාවන් ඇතුළු සිවිල් ජනතාව ඔවුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්නේ. මේ වගේ මිනීමරුවන්ට කවදාහරි තමන් කරපු අපරාධවලට වන්දි ගෙවන්න වෙනවා. එකක් ඉතාමත් වගකීමෙන් කියන්න කැමතියි. ඉස්ලාම් කියන්නෙත් මුස්ලිම් අය කියන්නෙත් එකක් නොවේ 2 ක්. ආගම ධර්මය අනුව ජීවත් වීම තමා අපි සතු වගකීම. මුස්ලිම් අය කරන වැරදි වලට හෝ බෞද්ධ, හින්දු, කිතුන බැතිමතුන් කරන වැරදි වලට කිසි දිනක තමන්ගේ ආගම පළි නැහැ. තමන්ගේ නැහැදිච්ච හැරෙන්න. (නි)

:       0       0

ෆාතිමා අබ්දුල්ල Monday, 29 July 2013 02:44 PM

සජිත්,මුස්ලිම් වරයෙක් කියන්නේ අල්ලාහ් ගේ කැමැත්තට යටත් වෙන කෙනාට.සුන්නිවරු වගේම ශියාවරුත් අල්ලාහ්ට යටත්.එක හින්ද දෙගොල්ලොම මුස්ලිම්වරු.හරියට දැනගෙන කතාකරන්න. (දී)

:       0       0

අහමඩ් Tuesday, 30 July 2013 12:03 AM

ෆාතිමා, ඇගේ ජීවිතය අනතුරේ තියෙද්දිත් කළ නිර්භීත ප්‍රකාශයට අපගේ ගෞරවය.අපිටත් ඕනෑ වුනේ ඔය වගේ අදහස් තියෙන අයගේ අදහස්. ෆාතිමා,කිසිදෙයකට බයවෙන්න එපා.අපි ඔබගේ සහයට ඉන්නවා.ඔබත් අර මලාලා දැරිය වගේ නිර්භීත කෙනෙක්. (නි)

:       0       0

ඉන්සාෆ් Tuesday, 30 July 2013 12:12 AM

රිෂාර්ඩ්,ඔයාලට වඩා යුදෙව් ජාතියත් හොදයි.ඒගොල්ලෝ මනුස්සකම්වත් දන්නවා. (නි)

:       0       0

මින්ෆා Tuesday, 30 July 2013 10:51 AM

රිෂාර්ඩ් අහුවෙන්න එපා. වීර,ෆාතිමා අබ්දුල්ලා ,ඉන්සාෆ්,අහමඩ්,මොහොමඩ් හමීස්,ජුව්ෆර් ඔක්කම එක වල්ලේ පොල්. සර්ව බලදාරී අල්ලාහ් විසින් මොවුන්ට ලැබිය යුතු දේ මේ අය හට යථා කාලයේදී ලැබීමට සලස්වනු ඇත. (නි)

:       0       0

හාරූන් අන්සාර් Monday, 29 July 2013 02:55 PM

වීරලා වගේ අය මේවා අහලා නොහොබිනා සතුටක් ගන්නවා මිසක්.. සාමය නම් ප්‍රර්ථනා කරන්නෑ... (දී)

:       0       0

වීර Tuesday, 30 July 2013 12:18 AM

ෆස්රුල්, ඇයි රාමලාන් මාසයේ විතරද මනුෂ්‍ය ගාතන සිදු නොවිය යුත්තේ. (නි)

:       0       0

වීර Monday, 29 July 2013 03:12 PM

හරුන්,මේවා ඇසුවම මම හිතන්නේ තමන්ගේම සහෝදර ශියාවරුන් මරණ එකේ අපිට මොනවා නොකරයිද කියලා. (නි)

:       0       0

රුවන් Monday, 29 July 2013 03:18 PM

එක්සත් ජාතීන්ගේ සංවිධානයක් කියලා එකක් තියෙන්නේ මොකටද ලෝකයට (දී)

:       0       0

රසික Monday, 29 July 2013 11:33 AM

මිනිසුන්මැරෙන එක දුකක් අන්තවාදීන් මරනෙක සතුටක්. (දී)

:       0       0

අසංග Monday, 29 July 2013 03:36 PM

අද හැම මුස්ලිම් රටකම ප්‍රශ්න තමන්ගේ පල්ලි වලටම බෝම්බ තියනවා ඒ ඒ අයම මරාගන්නවා. දවසගානේ මිනිස් ජිවිත දාස් ගන්නන් නැතිවෙනවා. ෆාතිමා අබ්දුල්ල දෙගොල්ලොම මුස්ලිම් වරු නම් ඇයි මරාගන්නේ. (දී)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 30 July 2013 01:42 AM

බොරුකාරයන්ට කොහෙත් මොනම ආගමේත් දශමයක හෝ විමුක්තියක් නම් නැත. (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 29 July 2013 03:51 PM

නැහැ මුස්ලිම් නම් වලින් ඉන්න තවත් අය ඉන්නවා. ඒකයි ඔතන ප්‍රශ්නෙ. (නි)

:       0       0

ෆාතිමා අබ්දුල්ල Monday, 29 July 2013 04:03 PM

මටත් ඉස්ලාමයේ ඇතැම් වගන්ති දැක්කම සමහර වෙලාවට ඉස්ලාමය තදින්ම එපා වෙනවා. මං ආගම අතහැරියොත් ඉතින් මටත් වෙන්නේ ඔය පුවතේ ඇති දෙයමයි . (දී)

:       0       0

වීර Monday, 29 July 2013 12:02 PM

එකම ආගමේ වෙලත් අතපය තියන් ඉන්න බැරි හැටි.මේගොල්ලෝ ඔහොමනම් අපිට කොහොම කරයිද දන්නේ නැහැ? (දී)

:       0       0

ඉන්සාෆ් Monday, 29 July 2013 07:55 PM

ෆාතිමා ඔබ 100%ක් හරි.රිෂාර්ඩ් පුලුවන්නම් ඔප්පු කරන්න ඉස්ලාමයේ හිංසනය,බලකිරීම් නැහැ කියල. මටත් දැන් ඉස්ලාමය තිත්ත වෙලා තියෙන්නේ.අනිත් ආගම් කොච්චර නිදහස්ද. මට ඉස්ලාමය අතහරින්න පුළුවන් නම් දැන්ම කරනවා.නමුත් එසේ කළහොත් ජීවිතය ඉක්මනින්ම කෙටිවන බව මම දන්නවා. (දී)

:       0       0

රිෂාර්ඩ් Monday, 29 July 2013 04:31 PM

ෆාතිමා අබ්දුල්ලා, ඔය ඇත්තටම ඉස්ලාමිකයෙකද? (නි)

:       0       0

වීර Monday, 29 July 2013 12:30 PM

අන්තවාදී මුස්ලිමුන් ලෝක සාමයට තර්ජනයක් වගේම පිළිලයක්. (සාම්ප්‍රදායික යහපත් මුස්ලිම්වරු මෙයට විරුද්ධව අදහස් නොදාවි.) (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 71 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 57 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 84 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 36 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 35 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 459 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2087 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site