හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහ කැරුණු ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මොර්සිගේ ආධාරකරුවන් 529 දෙනකුට එරට අධිකරණයක් අද මරණ දඬුවම නියම කළේය.
ඉකුත් ජූලියේ මොර්සි පහ කැරුණු පසු හමුදා පාලකයනට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා කිරීම නිසා ඔවුනට එරෙහිව නඩු පැවරිණි.
සිය පාලන කාලයේ දී විරෝධතාකරුවන් මරා දැමීමට අණ දුන් බවටත් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූ බවටත් මොර්සිට ද චෝදනා එල්ල වී ඇතැයි ද, එම චෝදනාවලට වරදකරු වුවහොත් ඔහුට ද මරණ දඩුවම හිමිවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කයිරෝ නුවරදීය (ඒ.එෆ්.පී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊජිප්තුවේ 529කට මරණ දඬුවම
උදාර බුද්ධික Thursday, 27 March 2014 01:17 PM
අපෙත් 225 ඉන්නවා මරණ දඬුවම දෙන්න.(නදී)
ශීලා Wednesday, 26 March 2014 09:15 PM
ලංකාවෙත් මේක කරන්න ඕනේ (දී)
සාස් Tuesday, 25 March 2014 10:08 AM
කෝ මහලොකු මානව හිමිකම්.(නදී)
ලලිත් අපෝන්සු Tuesday, 25 March 2014 10:13 AM
ඊජිප්තුවටත් දෙයියන්ගෙම පිහිටයි. (ස)
ඉන්දික ගම්පහ Friday, 28 March 2014 07:33 AM
ඔබාමටයි, පිල්ලේ නෝනටයි, එතකොට අර එංගලන්තේ කාටදයි මේවා පෙනෙන්නේ නැතුව ඇති. මොකද මේවා එයාලගෙම වැඩ නිසා.ඊජිප්තුව පිල්ලේගේ කවුන්සිලේ නැහැ වගේ. හිටියා නම් එයත් අපිට විරුද්ධව ඡන්දෙ දේවි (නි)
දසනායක Tuesday, 25 March 2014 11:21 AM
කෝ අර ජිනීවා මානව හිමිකම් සංවිදානය. (නදී)
සශිමාල් Wednesday, 26 March 2014 03:56 PM
කෝ මානව හිමිකම්..ජිනීවා ලොක්කන්ට මේවා පේන්නේ නැද්ද? (ස)
මිහිරංග Monday, 31 March 2014 10:46 PM
වරදට දඩුවම (දී)
තිලක් Monday, 24 March 2014 11:27 PM
අපේ රටේ කොටි ත්‍රස්තවාදින්ට වත් මෙහෙම මරණ දඬුවම නියම කළේ නෑනේ (අ)
නඩරාජා Tuesday, 25 March 2014 01:40 AM
මේ වැඩෙත් පිල්ලේ නෝනට බාර දෙන්න පුළුවන්නේ. කොටි ඉන්නවනම් ෂුවර් එකට ඒ පැත්තට වැඩ. (ස)