ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි යුද හමුදාවෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කිරීමෙන් අනතුරුව ඊජිප්තුවේ ව්‍යවස්ථා සම්පාදන අධිකරණයේ අග විනිසුරු ඇඩ්ලි මහමුද් මන්සූර් අන්තර් පාලන නායකයා වශයෙන් දිවුරුම් දුන්නේය.
මාස කීපියක් තිස්සේ ජනාධිපතිට එරෙහිව ඊජිප්තුවේ සිවිල් යුද තත්ත්වයක් පැවතියේය.
නව නායක මන්සූර් යුද හමුදාවේ ක්‍රියා කලාපය පැසසුමට ලක් කළේය.
පසුගිය ඉරිදා සිට ඇතිවූ ගැටුම්වලින් අඩුගනනේ පනස් දෙනෙක් මරුමුවට පත් වූහ.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊජිප්තු ජනපති පන්නයි
ලාල් Thursday, 04 July 2013 10:04 PM
මෝඩ අන්තවාදීන්.(නදී)
ඉම්රාන් Friday, 05 July 2013 12:16 AM
ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි යුද හමුදාවෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කිරීමෙන් පෙනී යන්නේ ඇමෙරිකාවේ අත කොලුවක් බවට නැවත ඊජිප්තුව පත්වෙන බවයි. පහ කරපු ජනාධිපති ප්‍රජාතාන්ත්‍රිකව පත්වුණු කෙනෙක්. අරාබි නායකයන් මහජනතාව පත් කල ජනාධිපතිට කැමති නැහැ. (නි)
අරුසියා Friday, 05 July 2013 12:36 AM
සුදීර, ඔයා හරියටම හරි. මේකතමයි ඊජිප්තුවේ වුනේ (නි)
ශෙහාන් Friday, 05 July 2013 01:40 AM
ඒකාධිපති පාලකයින්ට රතු එළියක්. යුධ හමුදාව ඉන්ඩ ඕනෙ ඔය විදිහට තමා. දේශපාලකයින්ට වඩා රටේ ජනතාවට ලෙන්ගතු වියයුතුයි හමුදාව. (නදී)
චන්ද්‍රසිරි Thursday, 04 July 2013 05:35 PM
තව මාස 3කින් හොස්නි මුබාරක් ජනපති වෙනවා.(නදී)
ශ්‍රීලාල් Friday, 05 July 2013 03:49 AM
දැන් ඉතින් ඊජිප්තුවේ අනාගතය කුමක්ද? දන්නා කෙනෙක් ඉන්නවද? ඉරාකය, ලිබියාව වගේ වේද? (නදී)
ස්මාලිට් Friday, 05 July 2013 04:12 AM
ලංකාවේ ඉන්නේ බත් කන හරක්.(නදී)
ජෙරාඩ් Friday, 05 July 2013 06:56 AM
මේකේ සමහර අදහස් බලනකොට තේරෙන්නේ සමහරුන්ට මෙහෙටත් ඕනෑ "රෝස වසන්තයක් " වගේ. ඒත් බලන්න ඊජිප්තුවත් තව ලිබියාවක් ඉරාකයක් වෙනවා ළඟදීම (නි)
රානි Thursday, 04 July 2013 06:53 PM
අන්න කොන්ද පන තියන මිනිස්සු.... ගොනාට ඇඳෙන්නේ නැති මිනිස්සු ඉන්න රටක්... (දී)
සමන් Thursday, 04 July 2013 06:54 PM
අපි සහය පලකරලා උද්ගොශන කරමුද (දී)
සුදිර Thursday, 04 July 2013 06:56 PM
මෙය දකින පක්ෂ විපක්ෂ දෙසපාලකයන්ට වන්දිබට්ටකන් කරන ජාතික වාදීන් ලෙස පෙනිසිටිනා ඉනියා වාදීන් මෙසේ කියනවා ඇත.... "මේවා ඇමරිකාවේ කුමන්ත්‍රණ" (දී)