පලස්තීනුවන් ජීවත් වන භූමියේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට ඉන්දියාව සහාය පළ කර තිබේ.
එම යෝජනාවට විරෝධය දැක්වූ රටවල් 7 කි. ඇමෙරිකාව සහ කැනඩාව ඒ අතරින් ඉදිරියෙන්ම සිටී.
යෝජනාව ඉදිරිපත් කෙරුණේ සිරියාවට අයත් ගෝලාන් කදුකරයේ සහ නැගෙනහිර ජෙරුසලමේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙනි.
(එන්.ඩී.ටීවී)
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊශ්‍රායලයට එරෙහි යෝජනාවට ඉන්දියාව සහාය දෙයි
KAMBA hora Sunday, 12 November 2023 05:35 PM
ජෙරුසලම යුදෙව්වන්ට අයිති විය යුතුයි. අතීතයේ යුදෙව්වන් රටක් නැති ජාතියක් කළේ ඊශ්‍රායලය වටේ උන්...
Rajeewa Sunday, 12 November 2023 10:26 PM
මුළු ලෝකයේ ජනාහනයෙන් 85%ක් වෛර කරන ජරාම ජරා මිනිස්සු සිටින, දෙවියන්ටත් එපාවී ශාපකළ යුදෙව්වෝ... පලස්තීන අහිංසකයින්ගේ ඉඩම් බලෙන් අල්ලාගෙන, අවුරුදු 14ට අඩු දරුවන් මරමින් කරගෙන යන මේ ඝාතන රැල්ල නැවැත්වීමට දවසක ජේසුස් වහන්සේ එනබවත්, එදාට ඔවුන්ව සමූල ඝාතනය කරන බවත් ක්‍රිස්තියානි වරුත්, මුස්ලිම්වරුත් පමණක් නොවෙයි..., යුදෙව්වොත් දන්නවා. ඔය බොහෝ හමාස් ත්‍රස්තයින්ගේ සහෝදරයින්, දෙමව්පියන් නැහැ... ඔවුන් යුදෙව්වන් අතින් නිරපරාදේ ඝාතනය වෙලා... ඒ පලිය ගන්න තමයි හමාස්ලා සටන් කරන්නේ...
Satan Wednesday, 15 November 2023 05:16 PM
බලාගෙන හිටපන් ජේසුස් වහන්සේ එනකන් ලෝකේ 85% ජනගහනය. අකමැති කෙසේ වෙතත් තමුන්ගේ ගෙදර ජනගහනෙන්. ඔක්කෝමල්ලා ඊශ්‍රායලයට කැමැති නැතුව ඇති, හැබැයි මුස්ලිම් මිනිස්සුන්ට නම් අපි අකමැති නැ. ඒ වුණත් ලෝකප්‍රකට හමාස් ත්‍රස්තවාදීන්ට නම් අපි කැමැති නෑ.. ඔවුන් මුළු ලෝකෙටම සාපයක් බව සමහර ඌරෝ පිළිගන්න කැමැති නෑ.
Bunny Preena Monday, 13 November 2023 10:08 AM
යොජනාවට එකඟ රටවල් වල ගනන සඳහන් නොකිරීමෙන් ප්‍රවෘතියෙ වටිනාකමට හානියක් සිදුවෙලා තියෙන්නෙ.